විල්පතු වේ ඩයිනොසර් මතුවේ!

https://www.facebook.com/sinhalabodunuwa/photos/a.655688071135380.1073741827.655680194469501/853056298065222/?type=1&comment_id=853073361396849¬if_t=like
ජනපති පුත් දහම් සිරිසේන විල්පත්තු වනයේ සිටි වදවීමේ තර්ජනයට මුහුණ පා සිටින දුර්ළභ සත්වයෙකුව වෙඩි තබා මරා දමයි
ඒ මදිවාට එම සත්වයා අසල සිනාසෙමින් ඡායාරූපද අන්තර්ජාලයට දමයි.
විල්පත්තු වනයේ ගස් කොළන් වලට පමණක් නොව සතා සිව්පාවෙක්ටවත් නිදහස් ජීවත් වීමට ඉඩ නොදෙන මෙවන් පව්කාරයන්ගේ නිරුවත ලොවට හෙලි කරන්න හැකි පමන
ඒ මදිවාට එම සත්වයා අසල සිනාසෙමින් ඡායාරූපද අන්තර්ජාලයට දමයි.
විල්පත්තු වනයේ ගස් කොළන් වලට පමණක් නොව සතා සිව්පාවෙක්ටවත් නිදහස් ජීවත් වීමට ඉඩ නොදෙන මෙවන් පව්කාරයන්ගේ නිරුවත ලොවට හෙලි කරන්න හැකි පමන

https://www.facebook.com/sinhalabodunuwa/photos/a.655688071135380.1073741827.655680194469501/853056298065222/?type=1&comment_id=853073361396849¬if_t=like
Last edited:

මම නම් දැකපු ගමන් හිතුවේ දහම් කාරයා මේ සතාට ගේම දීල කියලා.