විල්ලෑවේ සෙක්කුපාල

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    469558533_625459626713238_2428313760859988367_n.jpg


    විල්ලෑවේ සෙක්කුපාල, ලංකාවෙන් ඒරොප්පෙට ගිහින්, ඒ බාසාව ඉගෙනගෙන පොත් ලියලා පොරක් වුනා.. අතීත සිරි ලංකාවේ උන්ගේ කෙරුවාව !