විලාඩ් අබ පැහිලද බලන්නේ කොහොමද?

kgcp

Junior member
  • Mar 30, 2013
    57
    48
    18
    පොත්තේ අළු පාටක් වගේ බැඳිල තියන එක ගිහින් පොත්ත දිලිසෙන ගතියක් එන්න ඕන. රතු පාටින් කියන්න බෑ. මොකද සමහර ගෙඩි අමුවෙනුත් රතු පාටයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    පොඩි කාලෙනෙ විලාඩ් රතු? ලොකු වෙද්දී රතු පාට ගිහින් අළු කොල කහ පාටක් එනවා