නැට්ට හරියේ රතු වෙලා නම් පැහිලද?
helplesser Well-known member Nov 20, 2017 18,150 27,816 113 36 Mirihana alis.alberta.ca Apr 30, 2024 #1 නැට්ට හරියේ රතු වෙලා නම් පැහිලද?
CoolBro Active member Sep 16, 2014 720 231 43 Apr 30, 2024 #2 helplesser said: නැට්ට හරියේ රතු වෙලා නම් පැහිලද? Click to expand... aba gediye alu gathiya nathi wela thada rathu patak penawanm kale hari Reactions: Cenon
helplesser said: නැට්ට හරියේ රතු වෙලා නම් පැහිලද? Click to expand... aba gediye alu gathiya nathi wela thada rathu patak penawanm kale hari
kgcp Junior member Mar 30, 2013 57 48 18 Apr 30, 2024 #3 පොත්තේ අළු පාටක් වගේ බැඳිල තියන එක ගිහින් පොත්ත දිලිසෙන ගතියක් එන්න ඕන. රතු පාටින් කියන්න බෑ. මොකද සමහර ගෙඩි අමුවෙනුත් රතු පාටයි.
පොත්තේ අළු පාටක් වගේ බැඳිල තියන එක ගිහින් පොත්ත දිලිසෙන ගතියක් එන්න ඕන. රතු පාටින් කියන්න බෑ. මොකද සමහර ගෙඩි අමුවෙනුත් රතු පාටයි.
2osama Well-known member Oct 25, 2010 81,604 72,806 113 මාලඹේ Apr 30, 2024 #4 ගෙඩිය කාලා බලන්න Reactions: Any.key, Identity and Cenon
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Apr 30, 2024 #6 පොඩි කාලෙනෙ විලාඩ් රතු? ලොකු වෙද්දී රතු පාට ගිහින් අළු කොල කහ පාටක් එනවා