විලියම් කුමරු විවාහා වේ!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    විලියම් කුමරු විවාහා වේ!

    [FONT=&quot]බ්‍රිතානයේ විලියම් කුමරු හා
    [/FONT]

    [FONT=&quot]ඔහුගේ පෙම්වතිය වු කේට් මිඩලේටන්
    [/FONT]

    [FONT=&quot]මධ්‍යම ලන්ඩනයේ
    [/FONT]

    [FONT=&quot]ශාන්ත ජේම්ස් මන්දිරයේදී ඊයේ විවාහ ගිවිසගත්තේය[/FONT]
    [FONT=&quot]:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    [/FONT]

    [FONT=&quot]ඒ අවුරුදු 08 පැවති ප්‍රේමයකට පසුවය.[/FONT]

    [FONT=&quot]බ්‍රිතාන්‍ය රජ පවුල කියන විදිහට මේ දෙදෙනාගේ විවාහ උත්ස්‍වය ලබන වසරේ පැවැත්වීමට නියමිත අතර එය 1981 චාල්ස් ඩයනා විවාහයටත් වඩා ඉහලින් කිරීමට බලාපොරොත්තු වේ![/FONT]
    මේ එහි ජයාරෑප කිහිපයකි!
    106909590_540x405.jpg


    AP101116130143_540x405.jpg


    William-Middleton-Engagemen_540x405.jpg


    :love::love::love::love::love::love::love::love::love::love:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    දෙවනි මනමාලය හැටියට මටත් එන්න කියල තියනවා .ඒත් කොහොමද මේ වැඩ දාල යන්නේ.වෙඩින් එකට පස්සෙවත් ඒ පැත්තෙ ගිහින් එන්න යනවා.

    :P:P:P:P:P:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Affa මේ විවාහය ගාල්ලෙ කච්චේරියෙලු කළේ...ෆුහ්
    අපේ චාමික මල්ලිලුනේ ඒ කටයුතු සූදානම් කලේ..
    කාටද ආඩම්බර ආ...

    මමත් හිතුවා... චාමික දැන් රජවරු එක්ක ආස්සරේ:rofl:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තෑන්ක්ස් මචන්, තාම නිව්ස් වලින්වත් දැක්කේ නෑනේ...
    වීඩියෝ එහෙම හොයාගන්න බලන්න,

    thanks ayya vedio 01 dammata!
    11.gif


    ekane kiyanne
    elakiri nws 1st!
    :yes::yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Affa මේ විවාහය ගාල්ලෙ කච්චේරියෙලු කළේ...ෆුහ්
    අපේ චාමික මල්ලිලුනේ ඒ කටයුතු සූදානම් කලේ..
    කාටද ආඩම්බර ආ...


    පොලිසිය විතරක් 400 ක් ආරක්ෂාවට !
    (මැච් එකට ආපු පොලිසිය
    7.gif
    )

    මුද්ද අමතක වෙලා ලන්ඩන් වලට call කරලා හදිස්සියෙන් ඇල්බර්ට් අංකල්ගෙන් ඉල්ල ගෙන තිබුනේ!
    තව පොඩ්ඩෙන් නැකත පහුවෙනවා!
    8.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹත හොයා ගන්න ඕපා දූප. දැන් ඉතින් ඇඳුම් මහන්නත් ඕනා. අතට රුපියල් 2000ක් වත් දීලා එන්න ඕනා නේ විලා ගේ. දඩ තමා. :cool:
     

    kingdewi

    Well-known member
  • පොලිසිය විතරක් 400 ක් ආරක්ෂාවට !
    (මැච් එකට ආපු පොලිසිය
    7.gif
    )

    මුද්ද අමතක වෙලා ලන්ඩන් වලට call කරලා හදිස්සියෙන් ඇල්බර්ට් අංකල්ගෙන් ඉල්ල ගෙන තිබුනේ!
    තව පොඩ්ඩෙන් නැකත පහුවෙනවා!
    8.gif

    සිරාවට ගෙදර ඉස්සරහත් පොලිසියෙන් දාගන්න වෙයි..පාන්දරම හොරු කඩාපනිනව නේද ඔය පැත්තට..??:P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    උඹත හොයා ගන්න ඕපා දූප. දැන් ඉතින් ඇඳුම් මහන්නත් ඕනා. අතට රුපියල් 2000ක් වත් දීලා එන්න ඕනා නේ විලා ගේ. දඩ තමා. :cool:

    අප්පා ඊයේත් මට බරට වියදම්! :baffled:
    මහරැජිණ දෙන්නම් කිව්වා
    මම ගත්තේ නැ බං හරි නෑනේ!
    :D
    මේ අපි මේකයි ඔයාගේ එකයි දෙකම එක දවසේ දාගමු!
    කාටද ආඩම්බර ලො‍්කේ පුරා පෙන්නුවම!