විලි ලැජ්ජවේ සංතෝසේ බෑ
ක්ලාස් ගිහින් ඇවිත් නාලා කරලා
හවස් පොඩ්ඩක් නිදාගෙන 5ට විතර ඇහැරියා කෑම ගේන්න යන්න
දොරත් වහලා ටික දුරක් යනකොට මතක් වුනේ
හුටා යතුර ගෙනාවේ නෑ කියලා
අම්මට හුඩු යතුර ඇතුලේ දාලා දොර වහලා
මගේ දෙලෝ රත් වුනා
ගත්තා කෝල් එකක් බෝඩිමේ අයියට
෴෴මල්ලි හරි වැඩේ තමයි ඔය කාමරේටම තිබ්බේ එකයි. අවුලක් නෑ ලොක් එක කඩන්න෴෴
එහා පැත්තේ කාමරේ අන්කල්ගෙන් අඩුවක් ඉල්ලගෙන කැඩුවා ලොක් එක ජනේලේ
යන්තම් පිණුමක් ගහලා
කාමරේ අස්සේ සර්ච් කලා
හුටා කාමරේ අස්සෙත් නෑ
මිදුලේ පස් කකා යතුර හෙවිවා අපි සෙට් එකත් එක්කම ඒත් නෑ
ආයේ පාරක් කාමරේ අස්සේ නිකමට බලන්න ආවා
අනිත් උන් හොයනවා
මං කලිසමේ අත ගහගෙන බලන් ඉන්නවා
අම්මට හුඩු ලාවට අහුවෙනවා යතුරක් වගේ එකක්
බලනකොට කාමරේ යතුර මං ඇ දන් හිටිය කලිසමේ සාක්කුවේම තිබ්බා
අපරාදේ ලොක් එක කැඩුවේ