විලි ලැජ්ජවේ සංතෝසේ බෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    විලි ලැජ්ජවේ සංතෝසේ බෑ

    ක්ලාස් ගිහින් ඇවිත් නාලා කරලා
    හවස් පොඩ්ඩක් නිදාගෙන 5ට විතර ඇහැරියා කෑම ගේන්න යන්න
    දොරත් වහලා ටික දුරක් යනකොට මතක් වුනේ
    හු‍ටා යතුර ගෙනාවේ නෑ කියලා


    අම්මට හුඩු යතුර ඇතුලේ දාලා දොර වහලා
    මගේ දෙලෝ රත් වුනා
    ගත්තා කෝල් එකක් බෝඩිමේ අයියට


    ෴෴මල්ලි හරි වැඩේ තමයි ඔය කා‍මරේටම තිබ්බේ එකයි. අවුලක් නෑ ලොක් එක කඩන්න෴෴

    එහා පැත්තේ කාමරේ අන්කල්ගෙන් අඩුවක් ඉල්‍ලගෙන කැඩුවා ලොක් එක ජනේලේ

    යන්තම් පිණුමක් ගහලා

    කා‍මරේ අස්සේ සර්ච් කලා
    හු‍ටා කාමරේ අස්සෙත් නෑ



    මිදුලේ පස් කකා යතුර හෙවිවා අපි සෙට් එකත් එක්කම ඒත් නෑ
    ආයේ පාරක් කාමරේ අස්සේ නිකමට බලන්න ආවා

    අනිත් උන් හොයනවා

    මං කලිසමේ අත ගහගෙන බලන් ඉන්නවා

    අම්මට හුඩු ලාවට අහුවෙනවා යතුරක් වගේ එකක්

    බලනකොට කාමරේ යතුර මං ඇ දන් හිටිය කලිසමේ සාක්කුවේම තිබ්බා
    අපරාදේ ලොක් එක කැඩුවේ
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    ක්ලාස් ගිහින් ඇවිත් නාලා කරලා
    හවස් පොඩ්ඩක් නිදාගෙන 5ට විතර ඇහැරියා කෑම ගේන්න යන්න
    දොරත් වහලා ටික දුරක් යනකොට මතක් වුනේ
    හු‍ටා යතුර ගෙනාවේ නෑ කියලා


    අම්මට හුඩු යතුර ඇතුලේ දාලා දොර වහලා
    මගේ දෙලෝ රත් වුනා
    ගත්තා කෝල් එකක් බෝඩිමේ අයියට


    ෴෴මල්ලි හරි වැඩේ තමයි ඔය කා‍මරේටම තිබ්බේ එකයි. අවුලක් නෑ ලොක් එක කඩන්න෴෴

    එහා පැත්තේ කාමරේ අන්කල්ගෙන් අඩුවක් ඉල්‍ලගෙන කැඩුවා ලොක් එක ජනේලේ

    යන්තම් පිණුමක් ගහලා

    කා‍මරේ අස්සේ සර්ච් කලා
    හු‍ටා කාමරේ අස්සෙත් නෑ



    මිදුලේ පස් කකා යතුර හෙවිවා අපි සෙට් එකත් එක්කම ඒත් නෑ
    ආයේ පාරක් කාමරේ අස්සේ නිකමට බලන්න ආවා

    අනිත් උන් හොයනවා

    මං කලිසමේ අත ගහගෙන බලන් ඉන්නවා

    අම්මට හුඩු ලාවට අහුවෙනවා යතුරක් වගේ එකක්

    බලනකොට කාමරේ යතුර මං ඇ දන් හිටිය කලිසමේ සාක්කුවේම තිබ්බා
    අපරාදේ ලොක් එක කැඩුවේ

    he he ohoma scene ekak matath wuna
    vehicle ekaka key ekak athule kiyala hithan hena gemak dila hewuwa
    anthimata bag eke tibila key eka hambuna
    hoda welawata mukuth kadanna wune ne
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    sure එකටම උබ කැල්ලක් මතක් කර කර යන්න ඇති...
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    BBC එකේදි ඔයා Brain Sex Test එක ගත්තා නම් ඕකට හේතුව දැනගන්න තිබුනා ලේසියෙන්ම.


    The spot the difference task tested your ability to recall objects' positions.
    You correctly identified X out of 14.
    You incorrectly identified 0 objects.
    Did you know that women tend to outperform men on this task? Some scientists think that women's oestrogen levels make them much better at noticing details of their environment and spotting changes.
    This might explain why women always seem to know where the car keys are!
    Complete all six parts to get your brain sex profile.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    sure එකටම උබ කැල්ලක් මතක් කර කර යන්න ඇති...

    ඔව් බන්
    මං බස් එකේදී මීට් වුනු කෑල්ලක් එක්ක
    මලක් කඩ කඩ හිටියේ
    ඒකි කෝල් කරනකොට තමා ඇහැරුනේ