කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
Panthera pardus kotiya is the kotiyā proper.[7] Traditional Sinhala idioms, such as 'a change in the jungle (habitat) will not change the spots of a "kotiyā"', confirms the traditional use of "kotiyā" to refer to leopard, instead of tiger that has stripes.[citation needed]
But due to a nomenclature mishap that occurred in the late 1980s, "kotiyā" has now become the colloquial Sinhala term for tiger. Still "kotiya" is used to referred to leopard in the mainstream but at the same time "diviyā" (දිවියා) is used informally by many. The term "diviyā" refers to smaller wild cats such as "Handun Diviyā" or "Kola Diviyā". Both names are used interchangeably for the Fishing Cat and the Rusty-spotted cat.
In the late 1980s and early 1990s, the word 'kotiya' was being frequently incorrectly translated into English as "tiger" in Sri Lankan media due to incorrect information that was received from the then head of the Wildlife Department in Sri Lanka.[citation needed] He had allegedly said that "there are no kotiyas (tigers) in Sri Lanka but diviyās", misinterpreting Panthera pardus kotiya as "diviyā", the Sinhala term used for small wild cats. Although it is correct that there are no tigers in Sri Lanka, the formal Sinhala word for tiger is "viyagraya" and not "kotiyā".[citation need
"පින්නවල සත්වෝද්‍යානය" නමින් අලුතෙන් සත්තු වත්තක් හදලා.දින 100 න් අක්කර 42 ක එළිමහන් සත්තු වත්ත හදල තියෙන්නේ. මේක ලෝක වාර්තාවක් හොඳේ...
තනි ඇහැට ඇඬෙනවා නේද?
පලි: 2013 දි මහින්ද පින්නවල සත්තුවත්ත හදන්න පටන් ගත්තේ ෂීශෙල්ස් වල වෙන්න ඕන නේද? Mawbima, 2013-04-15
http://mawbima.lk/1-20555-news-detail.html
"පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානයෙහි ඉදිකිරීම් කඩිනමි කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. "
![]()
නොදකින් පොන්න හැතිකරේ.... මුන්ට සහ ගහනව... චන්දෙ දීපු උන්ටත් සහ ගහනවා
දින සීයේ මුකුත් කරගන්න බැරි වෙලා මහින්ද කරපුව උන්ගේ වගේ පෙන්නන හැටි..
ලැජ්ජයි යකෝ ලැජ්ජයි..... අන්දපන් ජංගි බෙසියර් පොනිල් ට....



























































"පින්නවල සත්වෝද්‍යානය" නමින් අලුතෙන් සත්තු වත්තක් හදලා.දින 100 න් අක්කර 42 ක එළිමහන් සත්තු වත්ත හදල තියෙන්නේ. මේක ලෝක වාර්තාවක් හොඳේ...
තනි ඇහැට ඇඬෙනවා නේද?
පලි: 2013 දි මහින්ද පින්නවල සත්තුවත්ත හදන්න පටන් ගත්තේ ෂීශෙල්ස් වල වෙන්න ඕන නේද? Mawbima, 2013-04-15
http://mawbima.lk/1-20555-news-detail.html
"පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානයෙහි ඉදිකිරීම් කඩිනමි කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. "
![]()
හරි හරි ඔයි.. යුද්දෙ ඉවර කලෙත් තනියම මහින්ද නම්. ඔක රනිල්ට මහ කජ්ජක්යැ..



ඇයි බන් බොලගෙ රාජ ෆක්ශත් කරෙ ඔවම තමයි . කුට්ටිය කන්න රට සන්වර්දනය කලා ණයට අරගෙන.
බොල දන්නෙ නැති උනට බොලගෙ මහ රජාට හොටෙල් චේන් එකකුත් තියෙනව ලන්කාව පුරා.ලොකු සල්ලඉ කාරයෙක් තම්යි ගත්තෙ මහින්දගෙ සල්ලි .අපෙ බොසා තමයි රෙනවෙශන් කලෙ චන්දෙ පැරදුනගම වැඩ ඔක්කොම නැවතුනා.අපෙ බොසා ට ලක්ශ 50 ගණනක් එන්නත් තියෙනවා ඔකගෙන්.
Nuwara eliya - rice hill
Galle - Thalpe - Frangipani tree
Galle - fort - Thambili house
galle - Balapitiya - white villa
kurunagala ,dambulla,kandy th thiyenawaa nam mathaka nae.me okkoma luxury boutique villas
ඉතුරු අවුරුදු දෙකත් ඉඳල ඕකත් open කරලම ගියේ නැත්තේ මොකද පෙරේතකමට??



boru seen thawa dapan
dapan
umbalage anduwata (hujja jaha palana) th bari una ne ban ekakwath oppu karanna
දැන් 'බයියෝ' කියන්නේ ඔය විවෘත කරන උත්සවේට මලගිය ප්රානකාරයව ගෙන්නන්න කියලද?ඔය ප්‍රශ්නේ මුන්ගෙන් අහන්න එපා බන් බයියෝ පව්.![]()



දවස් 100ට උඩදාගෙන විවෘත කරන එකනම් කළා ඒත් දවස් 100ට එක මුල් ගලක්වත්නෑ.. ඕවයෙ නියම අයිතිකාරයෝ කවුද කියල මිනිස්සු දන්නව
ලැජ්ජයි ඕයි දින 100ට වැඩක් කරගන්න බැරිඋනා තවටිකක් කල් ඕන කියල ඉල්ලවනම් මේ වගේ අතේ පත්තුවෙන ගොන් වැඩ කරන්නැතුවදවස් 100ට උඩදාගෙන විවෘත කරන එකනම් කළා ඒත් දවස් 100ට එක මුල් ගලක්වත්නෑ.. ඕවයෙ නියම අයිතිකාරයෝ කවුද කියල මිනිස්සු දන්නව
![]()
ඉතුරු අවුරුදු දෙකත් ඉඳල ඕකත් open කරලම ගියේ නැත්තේ මොකද පෙරේතකමට??

ඔතන තියෙන්නේ කාලයක් වචන පටලවා ගැනීම නිසා ඇතිවූ ගැටළුවක්.......කොහොම උනත් ඔය බෝඩ් එකේ ඉන්නේ LTTE සංකේතය නෙවෙයි ලංකාවට අවේනික සතෙක් වෙන Panthera pardus kotiya
CHOLA EMPIRE (300 BC - 1280)
![]()
The jumping tiger flag of Chola Empire. Rajendra Chola's Army invaded Bengal towards the end of Pala rule and this resulted in the downfall of the Palas. It is believed that the ancestors of the Sena kings came with invading Chola Army.
![]()
නැහැ වැරදී. කොටි සංවිධානයේ කොඩියේ ඉන්නෙ ව්යාග්රයා.
ව්යාග්රයා තමයි චෝල රාජධානියෙ කොඩියෙ සංකේතය. LTTE එකත් චෝල රාජධානිය වගේ ආසියාව පුරා පැතිරෙනවා කියල නිරෑපණය කරන්න තමයි ව්යාග්රයා සංකේතෙ යොදල තියෙන්නෙ.