Matanam Oke Season 1 Eka Witharai Ela. Anith Seasons Chaaaa![]()
Prison Break එක එහෙම ගියානම් එල..
ඇයි බං ඉස්සර Sheena පෙන්නුවේ ITN එකේ. ඒකෙත් හොඳ හොඳ සීන් තිබුණා.
![]()
![]()
![]()
![]()



andenawakapanna thiyena okkoma kapuwahama 5mins walin wage 1 episode 1k iwara wei
![]()







කවුද දන්නෙ නැ මෙවා තොරන එකා
එක්කො ඔය වගෙ එවා 10න් පස්සෙ වගෙ පෙන්වන්න ඔනෙ කොටු නොද
හරියට හරි. වැඩ බැරි ටාසන්ලට කොරියන් ඩ්‍රාමා නිසා දැනටමත් රිදෙන්න අරගෙන තියෙන්නෙවැඩි වැඩියෙන් පිටරට ඒව ලංකාවෙ පෙන්නන්න ඕනි.ජාතික ඒකේ තියෙන ටෙලි වල අධ්‍යක්ෂක වරු කීපදෙනෙක් ඇරෙන්න අනික් උන් දන්නෙ නෑ ටී.වි සීරියස් එකක් කියන්නෙ මොකද්ද කියල.ඉන්දියාවෙ රෙද්දවල් කොපි කරනව විතරනෙ.
ඕව හිට් වෙනකොට තේරෙයි නෙ මොකක් හරි අඩුවක් ඇති කියල උන් හදන ජරාවල් වල

oka pennuwane ban TV 1ke.
සිරාවට Prison Break පෙන්නුව නම් ඉවරනෙ.. මට මතක විදියට ඒක කුනුහරපයක් වත් තිබ්බෙ නෑ.. පට්ට කතාව... Game of Thrones එකේ Pilot එකවත් බලන්න බෑනෙ.. අනික Sister fcuking, daughter fcuking, bla bla මේවයෙ දෙබස් උපසිරැසි දැන්මත් අනාතයි..කොස්තාපල්;15782749 said:ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ තාත්වික බව රැකෙන්න නම් ඒකෙ වැඩිහිටියන්ට පමනක් සුදුසු දර්ශන තිබියයුතුමයි. කුපාඩිකමට නෙවෙයි. ඒව තිබ්බෙ නැත්තම් ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඔය සීන් මැද්දෙ කතාවට අදාල දේවල් ගොඩක් නිරූපනය වෙනවා. ඒව යින් කරල ඕක පෙන්නල වැඩකුත් නෑ. හිරු එකේ එවුන් පොරවල් වෙන්න ගොන් වැඩ තමා කරන්නෙ. ප්‍රිසන් බ්‍රේක්, ශර්ලොක්, ඇරෝ වගේ තව ගොඩක් හොඳ ටෙලි අතා ලෝකෙ තියනවා. අපේ අම්මලත් එක්ක ඉඳන් බලන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ මේ. මම නම් කොහොමටත් ටීවී බලන්නෙ නෑ. ඒත් ඉතින් නිවරදි රසාස්වාදයක් සම්පූර්නයෙන්ම ගන්න පුලුවන් දේවල් ටීවී නාලිකා වල විකාශය කරනව නම් තමයි හොඳ.


සිරාවට Prison Break පෙන්නුව නම් ඉවරනෙ.. මට මතක විදියට ඒක කුනුහරපයක් වත් තිබ්බෙ නෑ.. පට්ට කතාව... Game of Thrones එකේ Pilot එකවත් බලන්න බෑනෙ.. අනික Sister fcuking, daughter fcuking, bla bla මේවයෙ දෙබස් උපසිරැසි දැන්මත් අනාතයි..
ඇයි කතාව පජාතයිනෙ.Art tv එකේ පෙන්නුවා බන්. මම 1 Season එක TV ඒකේ බැලුවේ. මුල් කාලෙම පෙන්නුවා ඒක. එතකොට කට්ටිය දන්නෙත් නෑ ඒක ගැන. මම හිතන්නේ 2006,2007 වගේ කාලේ පෙන්නුවේ.koi kaleda bn pennuwe..Local chanel walada pennuwe...


