විලි ලැජ්ජ නැති ඉරාජ් වීරරත්න..

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඔව් උබ වගෙම මමත් රට වෙනුවෙන් යුතුකම ඉටු කලා...කෙලෙහිගුන දෑක්කුවා..එ රටෙ යුද්දය දිනපු නායකයා වෙනුවෙන්...ලොකයෙ යුද්දයක් තිබුනු සෑම රටක්ම වගෙ අඩුම තරමින් පරම්පරා 2ක් වත් දුක් විදලා තමාඅද දියුනු රටවල් බවට පත් වෙලා තියෙන්නෙ...ඔව් මචන් මටත් පුලුවන් පරම් පරාදෙකක් හරි මෙ රට ස0වර්දනය වෙනකම් ඉවන්න..මොකද යුද්දය දිනලා දුන්න කෙලෙහිගුන සෑලකිමක් වශයෙන්,,නමුත් අපි රට වෙනුවෙන් කියලා හිතලා දුක් විදිදිද්දි අපෙම මහජන චන්දෙන් පත්වෙලා රට කරවන අය සෑප සම්පත් උපරිමෙන් බුක්තිවිදිද්දි ,,රටෙ සාරය උන් උරා බොද්දි,,එක වාහනයකින් යන්න තියෙන ගමන වාහන දයකින් යද්දි,,රස්සාවල් ගන්න උන්ගෙ චන්ද වෑඩට උදව් වෙන්න ඔනෙ වෙද්දි..උන්ගෙම මතයට මිස වෙන මතයක් අපි කිවොත් අපි දෙශද්‍රොහින් ලෙස හ0වඩු ගෑහෙද්දි..උබ ඔය කියන කෙලෙහි ගුනය තව දෙන්න ඔනිද????අපිටත් තියෙනවා කොන්දක් කියලා දෙයක්..ඈයි අපි විතරක් දුක් විද්දින්නෙ???උන් රටෙ දෙපල හුරගෙන කකා සෑප විදිද්දි???අපිට තොර මාලු කන්න හොද නෑත්ත්ද?අපි කන්න ඔනෙ සුඩයො වගෙ පොඩි මාලු විතරද??යුද්දෙ දිනුවා කියලා අපි මොකටද තවත් උන්ගෙ වහල්ලු වෙලා ජිවත් වෙන්නෙ ඔනි???හරියට බෑලුවොත් අපි දෑන් ඉන්නෙ වහල්ලු වගෙ...

    UMBA KIYANNE MY3 DINNOTH URUGUAY PRESIDENT JOSE MUJICA WAGE WEI KIYALADA? :P:P ETHANA THAMA UMBALATA WERADUNA THENA. PORA ANITH PETHTHATA PENNE PORATA HAMBA UNA KUTTIYA MADI UNA NISA. PORATHATH ANITH UNTA WAGE GASA KANNA IDA DUNNA NAM THAMATH SLFP EKE MAHA LEKAM. PORA ETHAKOTA HEALTH MINISTER WELA INNA KOTA KARAPU DEWAL UMBALATA AMATHAKADA? UGE MALLI HAL MAFIA EKAK DAGENA KARAPU WEDE HODAIDA? OYA DEWAL KARA PORA MINISTER WELA INNAKOTA. PORA EKATHU WELA HADAGENA INNA ASHUDDA SANDANE INNA MEMBERSLA GENA TIKAK HITHAPAN. UN EKATHUWELA INNE APITA ADARETA? UN EKATHU WELA THAMAI APE RATATA WIRUDDAWA JINIVA WALATA KELAM KIWWE. APE SINHALA JATHIYA 1505 WAGE KALE IDALAMA KALE INGURU DEELA MIRIS GATHTHA WAGE WEDA THAMAI. :yes::yes::yes: E NISA ME SEREWATH BUDDIMATHMA HITHPAN.....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    අවුලක් නෑහෑ,,මම දෙශද්‍රොහියෙක් කියලා හිතා ගනින්...එකට කමක් නෑහෑ..එත් මෙ පාර නම් දෙන්නෙ නෑහෑ කියටවත්..ගෙදර උන් දෙන්නෙත් නෑහෑ..අපෙ පවුල් වල උන් දෙනෙත් නෑහෑ..."රෑවටුනා ඈති"......