විලි ලැජ්ජ නැති ඉරාජ් වීරරත්න..

Politics

Member
Dec 8, 2014
163
12
0
විලි ලැජ්ජ නැති ඉරාජ් වීරරත්න..

crxsEfr.png

මීට වඩා හොදයි තොටලග ගෑනු කක්කුස්සියට වතුර ඇද්දනම්..
 
  • Like
Reactions: Robin*Hood

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බං ඕනේ කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවනේ
     

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    ඇයි බං ඕනේ කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවනේ

    මචන්..මතය ප්‍රකාශ කරනවයි කඩේ යනවයි කියන්නේ පැහැදිලිවම 2ක්.. මතයක් ප්‍රකාශ කරලා සහයොගය දක්වන්න ඔනේ නම්,අර කසුන්,ඉන්ද්‍රචාප වගේ මාද්‍ය සාබච්චාවක් තියන්න තිබ්බානේ..අනික මච්න් උබට පේනවනේ මේ දාලා තියෙන්නේ තමන්ගේ මතය නෙමෙයි කියලා.. මතය හා කඩේ යාම 2ක් මච්න්..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්..මතය ප්‍රකාශ කරනවයි කඩේ යනවයි කියන්නේ පැහැදිලිවම 2ක්.. මතයක් ප්‍රකාශ කරලා සහයොගය දක්වන්න ඔනේ නම්,අර කසුන්,ඉන්ද්‍රචාප වගේ මාද්‍ය සාබච්චාවක් තියන්න තිබ්බානේ..අනික මච්න් උබට පේනවනේ මේ දාලා තියෙන්නේ තමන්ගේ මතය නෙමෙයි කියලා.. මතය හා කඩේ යාම 2ක් මච්න්..

    ඔව් ඒත් කෙනෙකුට කියන්න තිබ්බා කසුන් ඉන්ද්‍රචාප මාධ්‍ය සාකච්ඡාවක් තියලා මෛත්‍රිට කඩේ ගියා තියලත්..ඕක සාපෙක්ෂයි බං :nerd:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    .......කසුන් කල්හාර සහොදරයානෙනි අද වනතුරු මා ඉරාජ් නෑමෑති කලාකරුවෙක් යෑයි කියාගන්නා හො මිනිසුන් ආමන්ත්‍රනය කරන ගායකයාගෙ ගිත වලට කිසිම ඈල්මක් නොතිබුනි..මන්ද එම ස0ගිතය සහ ගායනය රස්තියාදු ගතියක් ගෑබ්ව තිබුනු බෑවිනි...නමුත් මා යම් කිසි චකිතයෙන් පසුවුවෙමි..එ මන්දයත් මාගෙ වයස දෑනට 36 වන නිසා මා රට එවෑනි ගිත රසවිදිය හෑකි මනසක් නෑති නිසාදො සිතුන බෑවිනි..නමුත් අද එය පසක් විය..රස්තුයාදු කාර මනසක් ඈති අය වලුන් සිටිය යුත්තෙ රස්තියාදුකාර කදවරු තුලය...

    කසුන් සොහොදරය ඔබ ඔවුනට වඩා ඉදිරියෙන් සිටිති..ඉතිහාසය හො අනාගතය ඔබට කෙදිනක හො ඔබ ගත් තිරනය අගය කරනු ඈත..මන්ද ඔබ පෙනි සිටින්නෙ අහි0සක දුක් විදින ජනයාගෙ පෑවෑත්ම පිනිස වන නිසාය
     
    • Like
    Reactions: roma3547

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අඩෝ...... දාපන් උට්ටො මුගේ link එක. මුගෙ ජාතිය අමතල එන්න. මීට වඩා හොදයි මුගේ මූන බලල තුන් පාරක් උටේ ගහන්නෙයි කිව්වනම්.
    :growl::growl:
     
    • Like
    Reactions: arsehole-froce

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    අඩෝ...... දාපන් උට්ටො මුගේ link එක. මුගෙ ජාතිය අමතල එන්න. මීට වඩා හොදයි මුගේ මූන බලල තුන් පාරක් උටේ ගහන්නෙයි කිව්වනම්.
    :growl::growl:

    https://www.facebook.com/irajw
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මහින්දගේ photo එකත් එක්ක #වැඩබැරිටාසන් කියලා tag එකක් දාල
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික... ලස්සන පාටට පේන්නට... කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා. තෙල් මිල හතකින් අඩු කරලා... විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්, නැද්ද..? බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා... කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව... ජනතාවට යවනව කැරට් ටික... ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති.. හයි වේ දෙක තුනකුත් හදලා... කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා) ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
    132 asw
     
    Last edited:
    • Like
    Reactions: kash123

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    oookun tamay rate sangeethe kawe... kottu gahana reddwaluy,,wena wena ratawalwala music aragena eekata sinhala wachana tikak ekathu karala lassana kelek genath natawala sinduwa out karanawa.. ape buuruwantath eeta wada deyak naha...
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    iraj gayakayek kiyala man hithanne ne.
    Viduliya nethi velavata moota sindu kiyanna be.
    Muge thaththa gaava salli tibune neththnam, mu mokek da!