විලෙන් මතුවුණු හොල්මන් නගරය

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    අනේ පාර්ලිමේන්තු තියෙන දවසක දියවන්නාව ඔහොම එක පාරට ගොඩ ගලන්න කියලා මම පතනවා
    වැඩක් නැ බන් අය එන්නෙත් ඔය වගේ ගොබ්බයො ටිකක්ම තමා
     
    • Like
    Reactions: JayeSL

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩක් නැ බන් අය එන්නෙත් ඔය වගේ ගොබ්බයො ටිකක්ම තමා

    ඔව් බන් එහෙම උනොත් ඔවුන්ගේ පුත්තු ටිකයි නෑදෑයෝ ටිකයි අයිතිය කියාගෙන එයි රට ගොඩ ගන්න කියල....:baffled::baffled: