විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කියන්න වචන නෑ බන්..... එකෙම්ම මම කිරියේ දැකපු සුපිරිම ට්‍රැවල් ත්‍රෙඩ් එකක්....මම මේ කිරියේ ඇඩ්මින් කෙනෙක් නම් මේ ත්‍රෙඩ් එකට සම්මානයක් දෙනවා...
    ගමනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාපන්....
    උඹ කිව්වා වගේ '' අශාන් අයියා '' කියන්නේ අපිට ලොකු සහයෝගයක් දෙන නිහතමානි පතාක යෝධයෙක්.:):)
    මේ වගේ කැලේ ඇතුලේ සැඟවුණු දේවල් ගවේෂණය කරන්න මමත් පට්ට ආසයි. මේ ජාතියේ ගමනක් යන එක මගෙත් ලොකු හීනයක්..:yes::yes:
    ඩ්‍රෝන් ෂොට් ටිකත් පට්ට මචන්...:love::love:



    '' එහෙම දෙයක් මීට දශක ගානකට කලින් ජපන් මිනිස්සු දන්නේ කොහොමද කියන එකත් හිතන්න ඕන කාරණාවක්. ''
    මෙන්න මේ ගැන මමත් සැහෙන විස්තර ටිකක් හොයල තියෙනවා. ඒ ගැනත් මේ ත්‍රෙඩ් එකේම විස්තර දාන්නම්.:yes::yes:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අතේ තියෙන ගෙඩිය තිඹිරි ගෙඩියක් වගෙ පේන්නෙ...
    Velvet apple කියන්නෙත් ඒවමයි..
    Diospyros malabaricum
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala

    BUMP
    +9 rep



    Patta Bro!​
    :love::love::love:


    great macho.... good post... excellent travelling ....

    ela ela machan patta :yes::yes::yes::yes:

    patta machan..........



    මෙන්න trip :cool::cool:



    74.gif


    එළකිර්...ර්...ර්....රී
    Rep +++++


    බුදු සරණයි..!


    :shocked:පට්ට මචන්

    ජයවේවා rep++
    :)

    patta machan..





    bump... Thnx for share

    Patta machan
    You must spread some Reputation around before giving it to tharindup again.


    Bump bump

    niyamai bro :)



    නියමයි...රෙප් දුන්නා...




    :cool::cool:


    You must spread some Reputation around before giving it to tharindup again.

    elakiri mchn..


    බුදු සරණයි..!

    නමෝ බුද්ධාය.!


    රේප් කරා


    නියමයි මචං

    Elakiri


    TFS .... :yes:





    patta bro

    ස්තුතියි හැමෝටම comment වලටයි rep වලටයි..