විව්ස් හිගන්නා....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අපිට කියන්නේ යවපු යවපු එකී ඕක group message දාලා නැතුව ඇති නෙ. එකිගෙනම අහල කියන්න තිබ්බේ යවපු එකටම.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    එකී කොල්ලට යවන්න ගන්න ඇති . . ඕක නිසා ඒ කෙල්ල suicide කරගත්තොත් හෙන අපරාදයක් .. video එක බලලා අත්වඩක් කරලා පාඩුවේ ඉදපල්ලා ..
    මිනිස්සුන්ට වැරදෙනවා ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    Report ගහමුද මොකද කියන්නේ? අඩෝ අපි මේ වගේ ගොබ්බයො report කරන්න youtube report club එකක් හදාගමුකෝ. 🤷‍♂️🙂
    kabcD2.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Report ගහමුද මොකද කියන්නේ? අඩෝ අපි මේ වගේ ගොබ්බයො report කරන්න youtube report club එකක් හදාගමුකෝ. 🤷‍♂️🙂
    kabcD2.jpg
    එකේ sexual නැහැ යකු.. තොගේ youtube එකට දෙවි ෂොට් එක.. උන් policy එකේම දාලා තියෙනෙව බොරුවට එහෙම කරන channel වලට අනුතුරු අගවලා ඉවත් කරනවා කියලා... හොදම දේ තමා අදාළ කෙනාට කියලා තමන්ගේ අවසරයකින් තොරව රූපය ගත්තා කියලා report ගහන එක..
     
    • Haha
    Reactions: Candid-B

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    leak wechcha ekak baluwa nm paduwe inna oona. fb page walayi araheyi meheyi aluth eka baluwada gaga post daannayi,
    leak wechcha ekige social media acc ekak hoyan gihin leak wechcha eka gana kiyala comment daana mol cariyo inna ratak meka.
     
    Report ගහමුද මොකද කියන්නේ? අඩෝ අපි මේ වගේ ගොබ්බයො report කරන්න youtube report club එකක් හදාගමුකෝ. 🤷‍♂️🙂
    kabcD2.jpg


    අඩෝ හඳුන්කූරාට වැලක් විකුණගෙන හරි කාලා ඉන්න දීපං 🤣
     
    • Haha
    Reactions: Candid-B

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අක්කගෙ බොඩිය පෙන්නල විව්ස් හිගාකෑව එකාට ඕක මොකක්ද (2)