විවාදයේදී අනුරට කඩුවෙන් කොටන්න සජිත් සැරසේ..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    April 7, 2024 at 2:10 pm | lanka C news
    විවාදයේදී අනුරට කඩුවෙන් කොටන්න සජිත් සැරසේ.. මුර්තජ කඩු තව මදියි..
    විපක්ෂ නායක සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදයට මෙතෙක් දින නියම කර නැත.


    සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බව දන්වා ඇතත් අනුර දිසානායක මහතාගේ පාර්ශවය ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් නම් කරන නැත.

    මාධ්‍ය ආයතන කිහිපයක්ම විවාදය සඳහා මෙය වන විට සූදානමින් සිටී.

    මේ අතර වාර්තා වන්නේ අදාළ විවාදය පැවැත්වෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා ඔවුන්ගේ වැඩසටහන, ඔවුන්ගේ ‍වාර්තා ආදිය ඉංග්‍රීසි භාෂාවෙන්ම ගෙන ඒමට සූදානම් බවයි.

    ඒ අනුව දිසානායක මහතා ඉංග්‍රීසි භාෂාවට දක්වන දුර්වලතාවයද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සූදානම් වෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා ඇතුළු ජාත්‍යන්තර ආයතනද ප‍්‍රධාන වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීමද ඊට හේතු වී ඇත.

    39,974 views
     
    • Haha
    Reactions: DadayamBatta

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Clown to clown conversation

    Clowns GIF by BuzzFeed