විවාදෙකට ආවොත් අනුර කුමාර නිරුවත් වෙනවා - Hiru News

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    a793648d-36a6-4832-9e92-450911801a11-removebg-preview.png
     
    • Haha
    Reactions: netudara

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය..... coming to my memory :rolleyes::baffled:
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    අනුර කුමාර බයයි වගේ🤣
    ඌ එන්නේ නෑ...

    විස්සටයි , ගූ පෝර පනතටයි ගෝටාබය ගස් ලබ්බා ගේන ගේන පනතට අත උස්සලා රට බංකොලොත් කරලා දාලා දැන් පුකේ ලයින් දෙනවා 🤣
    ඔන්න ඔක්කොටම උත්තර.. බයිට් වෙන කොට සීමාවක් තියා ගන්න ළමයා...


    ------ Post added on Jan 13, 2024 at 3:11 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    අනුර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කෙප්ප කෙලිනවා, උගේ පස්සේ යන කෙප්ප වස්සෝ ඌ පාර්ලිමේන්තුවේ කියන ඒවා උස්සාගෙන යනවා.
    සාමාන්‍ය මිනිස්සු දන්නේ නෑ පාර්ලිමේන්තුව ඇතුලේ කියන දේවල් වලට එළියේ නීති ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා,
    ඒ නිසා අනුරයා ඇතුලේ ඉදන් බොරු කියනවා ඇට්ටි හැලෙන්න.
    එලියට ඇවිල්ලා මීක් නැතුව ඉන්නවා ගලේ පහරපු බලලා වගේ :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: shenat and netudara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    විස්සටයි , ගූ පෝර පනතටයි ගෝටාබය ගස් ලබ්බා ගේන ගේන පනතට අත උස්සලා රට බංකොලොත් කරලා දාලා දැන් පුකේ ලයින් දෙනවා 🤣

    Team ekaka (Pohottuve) innakota ehema thamai. Kaatavath kamaththa, akamaththa nisa thani theerana ganna ba. You have to go with the team's decision.
     
    • Like
    Reactions: netudara