විවාදෙ උන දේ .... විද්‍යාත්මක ඇසින්....

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සජියා ට 40% තියෙනවා. අනුර ගත්තෙ 3%යි. කොටින්ම සජියා කොලබින් ගත්තා අනුර ලංකාවෙන්ම ගත්තට වඩා.

    කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ගමක ඇහින්දාස් සොෆ්ට් බෝල් ටීම් එකක් ගේම ඉල්ලුවා කියලා උන්ට මැච් දෙන්නෙ නැහැනෙ. ඇහින්දාස් ටීම් එක කියයි ඔසීලට වඩා උන් හොදයි කියලා, ඒත් තාම ඔප්පු වෙලා නැහැ නෙ. කොච්චර අපි හිතුවත් චන්දයක් තිබ්බම 3% දහ හතර ගුණයකින් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?

    මයිකල් ජැක්සන් ට පුළුවන් නම් නටන්න කියලා ඒ දවස්වල ප්‍රභූ දේවා චැලෙන්ජ් කරා. ජැක්සන් ඉස්සර ප්‍රභූ මොකෙක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    සින්හයෙක් මඩ වලට බහිනකම් ඌරෙක් පැය දෙකහමාරක් බලන් ඉඳල තමන් දිනුම් කියල හිතාගත්තලු.
    පව් හුත්තො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,709
    87,088
    113
    ආශ්චර්යමත් රටක
    ඉහි ඉහි 3% යි ඉහි ඉහි අපි බය නෑ ඉහි ඉහි ඇහින්දාස් ටීම් එක ඉහි ඉහි මයිකල් ජැස්සන් ඉහි ඉහි සිංහයා මඩට බහින්නෙ නෑ ඉහි ඉහි විද්‍යාත්මක තනි ඇහැට කඳුලු එනව ඉහි ඉහි ඉහි ඉහි 🥲🥲🥲🥲
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එනව කියල පොල්ල තියපු විදියට තමයි රටේ උන්ටත් පොල්ල තියන්නෙ :P
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    සින්හයෙක් මඩ වලට බහිනකම් ඌරෙක් පැය දෙකහමාරක් බලන් ඉඳල තමන් දිනුම් කියල හිතාගත්තලු.
    පව් හුත්තො
    කව්ද සිංහයා? 🤣🤣🤣 සජිත් සිටුතුමාද?? ඕකා ජනාධිපති උනොත් අරියි පුකෙන් යන්න උබලට.🤣🤣රනිල්හොදයි ඊට වඩා
     
    • Like
    Reactions: dananjaya696

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පෝ නං හොඳටම ඇඳගෙන ඉන්නේ. මුන්ව චන්දෙන් පස්සේ කවුන්සිලින් කරන්න වෙයි පියවි සිහිය ගන්න🤔

    ලැවරියා පුතාට මෝඩ පුතානෝ කියන්නේ නිකන් නෙමෙයිනේ. 3% එක්ක මොන කතාද 5%ක් වත් හදන් වරෙන් කියලා ජාම බේරගන්න තිබුනා. ඌත් ගවයා.

    මේ යන විදියට වඳ හාමු තව පහක් අදින්නත් බැරි නෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    ගෝටාගේ 52% ට කෙලවෙලා අන්තිමට අස් වෙන්න වෙයි කියලා කව්ද හිතුවේ බං.

    ඔය ගණන් විද්‍යාව හරි යන් නෑ. Politics සමාජ විද්‍යාවක්.
     
    • Like
    Reactions: dananjaya696

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    සජියා ට 40% තියෙනවා. අනුර ගත්තෙ 3%යි. කොටින්ම සජියා කොලබින් ගත්තා අනුර ලංකාවෙන්ම ගත්තට වඩා.

    කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ගමක ඇහින්දාස් සොෆ්ට් බෝල් ටීම් එකක් ගේම ඉල්ලුවා කියලා උන්ට මැච් දෙන්නෙ නැහැනෙ. ඇහින්දාස් ටීම් එක කියයි ඔසීලට වඩා උන් හොදයි කියලා, ඒත් තාම ඔප්පු වෙලා නැහැ නෙ. කොච්චර අපි හිතුවත් චන්දයක් තිබ්බම 3% දහ හතර ගුණයකින් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?

    මයිකල් ජැක්සන් ට පුළුවන් නම් නටන්න කියලා ඒ දවස්වල ප්‍රභූ දේවා චැලෙන්ජ් කරා. ජැක්සන් ඉස්සර ප්‍රභූ මොකෙක්ද?
    මදැයින් සජියව ඡනාධිපති කරන්න හිටියා 🤔 සජියා කනාවට වගේ දින්න කියමුකෝ, මේ යකා ඡනාධිපතිකම ගන්න එන්නේ නැතිවෙයි නෙ බන් මේ යන විදිහට

    රනිල් 🐘 හොදයි 👍
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    " විවාදයට බයේ පැනලා ගිය නූගත් අඩුකුලේ මෝඩ මූසල වාචල මන්ද බුද්ධික උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා, ගූ කාපිය නූගත් වාචාල පොන්නයෝ හූ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    සජියා ට 40% තියෙනවා. අනුර ගත්තෙ 3%යි. කොටින්ම සජියා කොලබින් ගත්තා අනුර ලංකාවෙන්ම ගත්තට වඩා.

    කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ගමක ඇහින්දාස් සොෆ්ට් බෝල් ටීම් එකක් ගේම ඉල්ලුවා කියලා උන්ට මැච් දෙන්නෙ නැහැනෙ. ඇහින්දාස් ටීම් එක කියයි ඔසීලට වඩා උන් හොදයි කියලා, ඒත් තාම ඔප්පු වෙලා නැහැ නෙ. කොච්චර අපි හිතුවත් චන්දයක් තිබ්බම 3% දහ හතර ගුණයකින් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?

    මයිකල් ජැක්සන් ට පුළුවන් නම් නටන්න කියලා ඒ දවස්වල ප්‍රභූ දේවා චැලෙන්ජ් කරා. ජැක්සන් ඉස්සර ප්‍රභූ මොකෙක්ද?
    @yapa100 මෙන්න උබේ සප් එකට තවත් එකෙක්.