සජියා ට 40% තියෙනවා. අනුර ගත්තෙ 3%යි. කොටින්ම සජියා කොලබින් ගත්තා අනුර ලංකාවෙන්ම ගත්තට වඩා.
කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ගමක ඇහින්දාස් සොෆ්ට් බෝල් ටීම් එකක් ගේම ඉල්ලුවා කියලා උන්ට මැච් දෙන්නෙ නැහැනෙ. ඇහින්දාස් ටීම් එක කියයි ඔසීලට වඩා උන් හොදයි කියලා, ඒත් තාම ඔප්පු වෙලා නැහැ නෙ. කොච්චර අපි හිතුවත් චන්දයක් තිබ්බම 3% දහ හතර ගුණයකින් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?
මයිකල් ජැක්සන් ට පුළුවන් නම් නටන්න කියලා ඒ දවස්වල ප්‍රභූ දේවා චැලෙන්ජ් කරා. ජැක්සන් ඉස්සර ප්‍රභූ මොකෙක්ද?