විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED

ravicplk said:
විවාද මාතෘකාව>>>>උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් වේ/වැදගත් නොවේ.

එක ටොපික් එකයිද ගත්තෙ? නැත්නමි මේක විතරද ගත්තෙ?
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Araliyaa said:
එක ටොපික් එකයිද ගත්තෙ? නැත්නමි මේක විතරද ගත්තෙ?
ඇ..හ්.....දෙක තුනක් අරන් කරන විවාද තියනවද??
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Araliyaa said:
එක මම දන්නවා....කට්ටියට තොරගන්න, මම හිතුවා ටොපික් දෙක තුනක් තොරන්න ඇති කියලා...එකයි අහුවෙ?
හික් හික්.....අපෝ එහෙම කරා නම් හොඳ එකක් ගන්න බැනේ.
 
yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    විවාද මාතෘකාව>>>>උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් වේ/වැදගත් නොවේ.
    මේක ගොඬක් අමාරු මාතෘකාවක් ,මට මේ වැඞේ කරන්න අමාරැයි .මට පලපුරුද්දකුත් නැහැ.මට අයින්වෙන්න බැරිද
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    yasiru1 said:
    විවාද මාතෘකාව>>>>උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් වේ/වැදගත් නොවේ.
    මේක ගොඬක් අමාරු මාතෘකාවක් ,මට මේ වැඞේ කරන්න අමාරැයි .මට පලපුරුද්දකුත් නැහැ.මට අයින්වෙන්න බැරිද

    අයියෝ එහෙම කියලා බැනේ.කොහොමහරි කරමු,
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ravicplk said:
    අයියෝ එහෙම කියලා බැනේ.කොහොමහරි කරමු,

    mekai mama kawadawakwath kawiyak wath liyapu kenek newei .nirmana gana katha karanne kohomada ? mama dannawa ayin wena eka dan hari na kiyala .martukawa thamai awula
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ravicplk said:
    විවාද මාතෘකාව>>>>උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් වේ/වැදගත් නොවේ.

    මම"ඒ" කණ්ඩායමේ නායකයා....Topic එකනම් හොඳයි...මගේ ගැටලු වලට පිලිතුරු කෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=92180&page=17
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    yasiru1 said:
    mekai mama kawadawakwath kawiyak wath liyapu kenek newei .nirmana gana katha karanne kohomada ? mama dannawa ayin wena eka dan hari na kiyala .martukawa thamai awula
    අභියෝගය බාරගන්න..මේකට ඉන්න ඔක්කොම අය ඔයා වගේ තමා...ඔයා තනියම නෙමේනේ මේක කරන්නේ.team එකේ අය එක්ක කතා කරන්න.අනිත් එක කව් විතරක් නෙමේ නෙ නිර්මාණ කියන්නෙ.
    films songs..etc
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    yasiru1 said:
    විවාද මාතෘකාව>>>>උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් වේ/වැදගත් නොවේ.
    මේක ගොඬක් අමාරු මාතෘකාවක් ,මට මේ වැඞේ කරන්න අමාරැයි .මට පලපුරුද්දකුත් නැහැ.මට අයින්වෙන්න බැරිද
    then Ravi ayya cant we get another topic???plz:)