විවාහකයන්ට කියවීම පිණිසය...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    meka tama patta
    අපේ දීර්ඝ කාලීන විවාහ ජීවිතයේ රහස කුමක්දැයි සමහරු මගෙන් ප්‍රශ්න කරති. පුරුද්දක් වශයෙන් සතියකට දෙදිනක් අවන්හලකට යාමට අප කාලය වෙන්කරගෙන තිබේ. ඉටිපහන් ආලෝකයෙන්, අඩ අදුරේ රාත්‍රී භෝජනය ගෙන, මෘදු සංගීතයට සවන්දී ආලිංගන නැටුමකට සහභාගී වීම එයට අවත වේ. ඇය අගහරුවාදා දිනවල එහි යන අතර මා යන්නේ සිකුරාදා දිනවලය.

    rep+
    Thanks Buddy
    11.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    meka tama patta

    ඇය අගහරුවාදා දිනවල එහි යන අතර මා යන්නේ සිකුරාදා දිනවලය.

    Do you know why??? "Friday is always the most happening day of the week...:lol::lol::lol: (පිරිමින්ට පමණයි)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Henry;
    මගේ බිරිදත් මමත් වසර විස්සක් සතුටින් සිටියෙමු. අනතුරුව අප දෙදෙනා මුණ ගැසුණි.

    :lol:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම මගේ බිරිදට වචන ස්වල්පයකින් දොස් නැගුවෙමි. ඇය ජේද ගණනාවකින් එයට ප්‍රතිචාර දැක්වූවාය.:lol::lol::lol::lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔබගේ බිරිද වෙනත් මිනිසෙකු විසින් පැහැරගෙන යනු ලැබුවහොත්, ඔහුගෙන් පළිගත හැකි හොදම ක්‍රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය.

    ලොල් බන් මම ආසම එක ,

    වටේ ගිහින් එන්නලු
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම මගේ බිරිදට වචන ස්වල්පයකින් දොස් නැගුවෙමි. ඇය ජේද ගණනාවකින් එයට ප්‍රතිචාර දැක්වූවාය.:lol::lol::lol::lol::lol::lol:
    හැමෝටම පොදු සාධකයකි. :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thanks Buddy!
    11.gif

    බම්ප්
    11.gif

    Henry;
    මගේ බිරිදත් මමත් වසර විස්සක් සතුටින් සිටියෙමු. අනතුරුව අප දෙදෙනා මුණ ගැසුණි.
    :lol:
    :yes::lol:
    Thanks Buddy!
    11.gif

    ela aaaaaaaaaaa :lol::lol::lol::lol::lol::lol:
    Thanks Bro!
    11.gif

    aththa katha tika machan
    +
    Just for Info. Do not take serious:D
    11.gif
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඉලෙක්ට්‍රොනික බැංකු ක්‍රමයටත් වඩා වේගවත් මුදල් හුවමාරු ක්‍රමයක් තිබේ. එය හැදින්වෙන්නේ විවාහය යන නාමයෙනි





    :yes::yes::yes::yes::yes::yes: