Thanks Buddymeka tama patta
අපේ දීර්ඝ කාලීන විවාහ ජීවිතයේ රහස කුමක්දැයි සමහරු මගෙන් ප්රශ්න කරති. පුරුද්දක් වශයෙන් සතියකට දෙදිනක් අවන්හලකට යාමට අප කාලය වෙන්කරගෙන තිබේ. ඉටිපහන් ආලෝකයෙන්, අඩ අදුරේ රාත්රී භෝජනය ගෙන, මෘදු සංගීතයට සවන්දී ආලිංගන නැටුමකට සහභාගී වීම එයට අවත වේ. ඇය අගහරුවාදා දිනවල එහි යන අතර මා යන්නේ සිකුරාදා දිනවලය.
rep+





