විවාහක කාන්තාවන් වෙනත් පිරිමින් ඉදිරියේ නිරුවත් වීමට හේතුව

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,464
    8,617
    113
    havvxtlqno671.jpg



    ගැහැනු රෙද්ද ගලවන්නෙ සෙක්ස් වුවමනාවට විතරමද ?

    මනෝ උපදේශනය රස්සාව විදිහට කරන කෙනෙක් විදිහට මට මේ ගැන තියෙන්නෙ වෙනස් කථාවක් ,

    විවාහයෙන් පිටදී ,පිරිමි ඉස්සරහ නිරුවත් වුනු බොහෝ ගැහැනු මට නිතරම මුණ ගැහෙනවා ,

    ඒ බහුතරයක් ගැහැනු අය පිරිමි ඉස්සරහ නිරුවත් වෙලා තිබුනෙ
    ව&ල් කමට වත් සෙක්ස් වුවමනාවටවත් නෙමෙයි ,

    ඒ වෙනුවට ,

    📍ආදරය වුවමනාවට ,
    📍Caring වලට තියන ආසාවට ,
    📍අගය කිරීම් වලට තියන ලෝභකමට ,
    📍තමා ගැන අගය කිරීම් අහන්න තියන්න ආසාවට ,
    📍අවධානය ලබා ගැනීමට ,
    📍සුවිශේෂත්වයක් විඳීමට ,

    තියන ආසාව වෙනුවෙන් ,පිරිමි සන්තර්පණය කරපු ගැහැනු තමයි වැඩි!

    ඒකෙ තේරුම ,ඒ ක්‍රියාව නිවැරදියි කියන එක නෙමෙයි ,

    හැබැයි ,ගැහැනුකම එක්ක සොබාදහමෙන් ලැබෙන හැඟීම්බර ස්වාභාවය නිසා ඉතා ගැඹුරු පෞරුශ්ත්වයන් තියන බොහෝ උගත් ගැහැනුන් පවා ,තමාට කිසිම ගැලපීමක් නැති ,තේරුමක් නැති ,සම්බන්ධකම් වල හිරවෙලා තිබ්බෙ අඩුගානෙ අරමුණක් වත් නැතුව ,

    ගැහැනුන්ගේ ඔය හැඟීම්බර භාවයට උගත්කම ,බුද්ධිමත්බව ,තනතුරු ,මේ කිසිම දෙයක් එච්චර අදාළ නැහැ ,
    ගැහැනු ගැහැනුම තමයි ,ගෑනුන්ගේ ගෑනු කම් එහෙම්මම තමයි !

    තමා දන්න සියලු ශිල්ප යොදා පිරිමි සතුටු කරලා අවසානයේ පුංචි හැඟීම් ටිකක් විතරක් විඳින්න පෙරුම් පුරණ ගැහැණු එදත් හිටියා ,අදත් ඉන්නවා ,හෙටත් ඉඳියි !

    ගැහැනු හැඟීම් වලට වහල් වෙන එක සීමා කරන්න ඕනෙ ,
    ගැහැනු ආදරයට තියන ලෝභ කම අවම කරගන්න ඕනෙ ,
    අවසානයේ ,
    ගැහැණු ඉගන ගන්න ඕනෙ එකම දේ නම් ,රැවටෙන එකේ සීමාවක් තියාගන්න ඕනෙ !!

    අනිශා ජයකොඩි ✍️
    Anisha Jayakody
    (Psychological counselභාවයhඔයබරa
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    ඒකනේ හුත්තෝ බඳපු ගෑනු social media වල අඟ පෙන්න පෙන්න දඟලන්නේ.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    oka 100% true na. ganunta patta molak thiyenne. huband kamathi dewal karanne natthan chance ekak apu gaman pita yanawa. husband care adu weema,busy weema wage deyak athi unta reason ekak generate kara ganna.
     
    • Love
    • Like
    Reactions: Boole and jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    ganu kiyana ewai aththai godak wenas..
    kohomath ganu kamathi victim card eka play karanna..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    උන්ට ඇටෙන්ශන් ඕනෙ. ඒ කියලා හුකන්න දෙන්නෙ නැහැ. ඇටෙන්ශන් ගත්තා ගෙදර මිනිහට හිකුවා.

    ඩිල්ඩො එකෙන් ද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,474
    113
    ස්තූති
    ලින්ක් තියේනම් ඕවා හිතන්නේ නැතුව එවපන්