විවාහක රූ රැජිණ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,951
    2,085
    113
    ශතවර්ෂයේ ලෝක විවාහක රූ රැජිණ

    ඇය crown පෙරේතියක් නොවන බව ලෝකයාට පෙන්නා දුන්නා ය. රූප රාජනියක් කියන්නෙ නගර සෝබනියක් නොවන බව ඇය ලෝකයාට පෙන්නා දුන්නාය. ඇය සත්‍යයේ ප්‍රතිමුර්තියයි


    175568140_10159002014891259_1534985571147806385_n.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    පුෂ්පිකා සිඉන් එක ස්රිප්ට් කියලා හිතෙන නැතිද සිනි සින් එක විස පොල්තෙල් සින් අමතක කරන්න කරපු .හරියට රනිල්ට විස්වාසබන්ගයක් ගේනකොට දිගන තම්බි සිංහල කොලාහළේ වගේ
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    පවුල් සංතාව රුකගෙන අබියොග ජයගනිම ව්වාහක කිරුලෙ නිසි අරුත ලොකය හමුවේ පෙන්වා දුන් ආදර්ශය අතිවිශිටයි