What about Ranja?ගාමිනි ෆොන්සේකා නං ඩෙෆා ඕකිට ගහන්නැති

May be she got the chance due to her father.who is not even good looking
Upකමල් අද්දරාච්චි තමයි වාහෙනට යට කරලා මැරුවේ. තාත්තගේ සල්ලි වලින් බේරුනා කියල තමයි ඒකාලේ හැමෝම කිව්වේ. දැන් ඌ ලංකාවේ උන්ට කුණු සැමන් කවනවා.
දැන් ඌ ලංකාවේ උන්ට කුණු සැමන් කවනවා.
කතානම් ගොඩක් තියෙනවා මුගේ ගැන ඒ කාලේ ඉඳලම, දැන් හිනා වෙලා උපාසක මහතා වගේ හිටියට කළු අතීතයක් තියෙන්නේ මූට. මූ කාලයක් දේශපාලනයන්ට & ව්‍යාපාරිකයන්ට නිළියෝ සප්පායම් කරපු පිම්පි රස්සාවත් කරලා තියෙනවා කියලා සමහරු කියනවා.
She's so attractiveවිජය ධර්ම ශ්‍රීගේ භාග්‍යා ටෙලි නාට්‍යය 80 දශකයේ ඉතා ජනප්‍රිය වූ නිර්මාණයක්. එහි “ආජු තපර ලාහිලා, බීජු තපර ලාහිලා” නම් ගීතය ගායනා කරමින් රංගනයේ යෙදුණේ රමණී බර්තොලමියුස් නම් සුරූපී නිළිය යි. එහෙත් ඇයට තම රංගන ජීවිතය කෙටිකලකින්ම නිමාකිරීමට සිදුවුණා. ඇය හදිසි අනතුරක් නිසා මරණයට පත්වූයේ 1987 ජුනි 30 දා යි. ඉතා කෙටි කලකින්ම දක්ෂතාවය නිසාම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණ අඳුරට එක්වූ පහන් සිළුවක් වන් රමණීගේ හදිසි මරණයෙන් පසු, ඇගේ මව සහ පියා අනෙක් දරුවන් සිව්දෙනා ද සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. දියණියගේ අනපේක්ෂිත මරණය නිසා ඇගේ පියා වූ ලෙස්ලි ද ටික කලකින් මරණයට පත් වුණා. ඇගේ මව වරින් වර ලංකාවේ නිවසට පැමිණෙනවා. එම නිවස අදටත් පිරී ඇත්තේ රමණීගේ සුන්දර පින්තූර වලින්. ඇය මියගිහින්
![]()
![]()
![]()