හදිසියේ සමුගත් ලක් රූ රැජිණ: රමණී බර්තොලමියුස් - Ramani Bartholomeusz 💔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    දැකලනම් නැහැ, ඒත් සමහරු කියනවා කමල්ට එදා එහෙම එකක් අහුවෙලා කියලා මුලින්ම රණ්ඩුව ඇති උනේ 🙄
    කමල් අද්දරාරච්චි ගේ වෙන කෙස් එකක් අහුවෙලා මෙකී එකට බහින් බස් වෙලා කියලා තමා අහලා තියෙන්නේ .
    කමල් අද්දරාරච්චි යන්න යනකොට ආයෙත් බැන ගෙන තියෙනවා වාහනේ ළඟ
    කමල් වාහනය පිටුපසට අරගෙන ඉස්සරහ රෝදේ side එකෙන් හප්පලා තියෙනවා
    රෝදේ ඇතුලේ මේ කෙල්ලගේ කොණ්ඩා කැරලි තිබිලා හම්බවෙලා තියෙනවා

    ( මේ මම අහලා තියෙන හැටි 100% ක් මේ කතාව හරිද කියලා දන්නේ නැහැ)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    කමල් අද්දරාරච්චි ගේ වෙන කෙස් එකක් අහුවෙලා මෙකී එකට බහින් බස් වෙලා කියලා තමා අහලා තියෙන්නේ .
    කමල් අද්දරාරච්චි යන්න යනකොට ආයෙත් බැන ගෙන තියෙනවා වාහනේ ළඟ
    කමල් වාහනය පිටුපසට අරගෙන ඉස්සරහ රෝදේ side එකෙන් හප්පලා තියෙනවා
    රෝදේ ඇතුලේ මේ කෙල්ලගේ කොණ්ඩා කැරලි තිබිලා හම්බවෙලා තියෙනවා

    ( මේ මම අහලා තියෙන හැටි 100% ක් මේ කතාව හරිද කියලා දන්නේ නැහැ)
    It was a 4DR5 Jeep; some of these don't have doors, and it was said that she was pushed out of the vehicle. The lack of a door is the reason the accused was received and acquittal (no penalty).
     
    Last edited:

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    ඕක වෙලා තියන කාලෙ නම් බං 3gp තියා හෑන්ඩ් ෆෝන් එකක්වත් පාවිච්චි වෙලා නෑ.
    හරියටම දන්නෙ නැත්නම් මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන එක වැරදී.
    1987, 3GP format එක හොයාගෙනවත් නෑ. ඒ දවස් වල තිබ්බෙ VHS disk and TV.
    පොඩි domestic use video camerasත් ඒ දවස් වල නෑ
    ලංකාවේ color tv broadcast පටන් අරන් තියෙන්නෙත් 1982 ලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    e kale thibba video Camera wala hatiyata koheda ban wala hadanne Armature ewun.

    VHScamcorder_FeaturedImage_copy_1024x1024.jpg
    VHS
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    කමල් අද්දරාච්චි තමයි වාහෙනට යට කරලා මැරුවේ. තාත්තගේ සල්ලි වලින් බේරුනා කියල තමයි ඒකාලේ හැමෝම කිව්වේ. දැන් ඌ ලංකාවේ උන්ට කුණු සැමන් කවනවා.

    මූ එක යුඑන්පියෙන් රත්නපුරෙන් ජන්දෙ ඉල්ලන්න ගියා නේද?
    රනිල් හරි කිරිඇල්ල හරි නොමිනේශන් දුන්නේ නෑ නේද?

    Kamal_Adara.jpeg
     
    • Haha
    Reactions: NAdee56

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    It was a 4DR5 Jeep; some of these don't have doors, and it was said that she was pushed out of the vehicle. The lack of a door is the reason the accused was released without an indictment.
    ඉස්සරහ ටයර් එක්ක කොන්ඩේ පැටලිලා තිබ්බා කියලත් කියනවා .මේ සිද්දිය වෙලා තියෙන්නේ රමණි නැවතිලා හිටපු බෝඩිම ළඟ එක නිසා වාහනයෙන් යද්දී වැටුණා කියලා නම් හිතන්න බැහැ
    මේ සිද්දියේ ගොඩක් දේවල් එකකට එකක් ගැලපෙන්නේ නැහැ බං මොනවා හරි ලොකු දෙයක් හංගනවා . කොහොමත් ඇත්ත දන්නේ කමල් අද්දරාරච්චි විතරමයි
    රංගන කටයුතුවලට සහ නිරූපණ කටයුතුවලට නිතර කොළඹ එන්නට සිදුවීම නිසා පහසුව තකා ඇය නවාතැන් ගෙන සිටියේ නාවල රාජගිරියේ නවාතැනක යි. දිවා කාලයේ කලා කටයුතුවලට සහභාගි වන ඇය හවසට නවාතැනට පැමිණෙනවා. බොහෝවිට රූගත කිරීම් නොතිබුණු සති අන්තවල දී තමයි ඇය ගෙදර ආවේ. ඇයගේ පෙම්වතා වූයේ ප්‍රකට නළු කමල් අද්දරආරච්චි. ඔහු ඇය හමුවීමට එහි පැමිණි අවස්ථාවක වාහනයේ හැපී සිදුවූ අනතුරකින් ඇය මරණයට පත් වුණා. ඇය කමල් සමග බහින්බස් වූ බව ද, කමල් කෝපයෙන් වාහනය එලවාගෙන පිටත් වී යද්දී ඇය එම වාහනයට පැන්න බව ද වාර්තා වුණා
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    කමල් අද්දරාරච්චි ගේ වෙන කෙස් එකක් අහුවෙලා මෙකී එකට බහින් බස් වෙලා කියලා තමා අහලා තියෙන්නේ .
    කමල් අද්දරාරච්චි යන්න යනකොට ආයෙත් බැන ගෙන තියෙනවා වාහනේ ළඟ
    කමල් වාහනය පිටුපසට අරගෙන ඉස්සරහ රෝදේ side එකෙන් හප්පලා තියෙනවා
    රෝදේ ඇතුලේ මේ කෙල්ලගේ කොණ්ඩා කැරලි තිබිලා හම්බවෙලා තියෙනවා

    ( මේ මම අහලා තියෙන හැටි 100% ක් මේ කතාව හරිද කියලා දන්නේ නැහැ)
    එදා වෙච්ච දේ හරියටම දන්නවා ඇත්තේ කමල්ම තමයි, කමල්ට ස්ත්‍රී දූෂණ චෝදනා ආවමත් ඒවාගෙනුත් නිදහස් උනානේ. දැන් පොර ආසනික් වැඩි සැමන් විකුණන කොටත් කවුරුත් ඇල්ලුවේ නැනේ 🙄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    එදා වෙච්ච දේ හරියටම දන්නවා ඇත්තේ කමල්ම තමයි, කමල්ට ස්ත්‍රී දූෂණ චෝදනා ආවමත් ඒවාගෙනුත් නිදහස් උනානේ. දැන් පොර ආසනික් වැඩි සැමන් විකුණන කොටත් කවුරුත් ඇල්ලුවේ නැනේ 🙄
    මේකේ ඇත්ත දන්නේ කමල් අද්දරාරච්චි යි උඩ ඉන්න දෙවියන් විතරයි කියලා රමනිගේ අම්මත් කියලා තිබුණා
    ඉස්සර දැන් වගේ CCTV තිබ්බෙත් නැහැ නේ ඇසින් දුටු සාක්ෂි නැත්නම් ඕනේ නඩුවක් බොරුවක් කියලා බේරෙන්න පුළුවන් ඇති බන්
    ඉස්සර කෙල්ලෙත් කමල් අද්දරආරච්චි ට පිස්සු වැටිලා හිටියා කියලා කියනවා . කමල් පස්සෙන් ගියපු කෙල්ලොත් හිටියා ලූ ඒකාලේ .

    කොහොම උනත් කෙල්ල පවු ඉතිං
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    එදා වෙච්ච දේ හරියටම දන්නවා ඇත්තේ කමල්ම තමයි, කමල්ට ස්ත්‍රී දූෂණ චෝදනා ආවමත් ඒවාගෙනුත් නිදහස් උනානේ. දැන් පොර ආසනික් වැඩි සැමන් විකුණන කොටත් කවුරුත් ඇල්ලුවේ නැනේ 🙄
    Oka hena chora dial ekak. Nawala nihalge kalu salli sudu karala thiyenneth muge harahalu.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,992
    113
    me scene eka mokakda?
    Low quality/arsenic wadi malu import karala tin karanawa. Eka eka brand gahala wikunanne uge factory eke tin karana ewa godak. ara wasa chuttak kawata kamak naha kiwwe uge factory eke ewa thamyi.

    මූ එක යුඑන්පියෙන් රත්නපුරෙන් ජන්දෙ ඉල්ලන්න ගියා නේද?
    රනිල් හරි කිරිඇල්ල හරි නොමිනේශන් දුන්නේ නෑ නේද?

    Kamal_Adara.jpeg
    Ow dunne naha ne

    https://www.dailymirror.lk/78803/kamal-to-contest-from-unp
    ------ Post added on Apr 20, 2024 at 4:05 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    Oka hena chora dial ekak. Nawala nihalge kalu salli sudu karala thiyenneth muge harahalu.
    කතානම් ගොඩක් තියෙනවා මුගේ ගැන ඒ කාලේ ඉඳලම, දැන් හිනා වෙලා උපාසක මහතා වගේ හිටියට කළු අතීතයක් තියෙන්නේ මූට. මූ කාලයක් දේශපාලනයන්ට & ව්‍යාපාරිකයන්ට නිළියෝ සප්පායම් කරපු පිම්පි රස්සාවත් කරලා තියෙනවා කියලා සමහරු කියනවා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Low quality/arsenic wadi malu import karala tin karanawa. Eka eka brand gahala wikunanne uge factory eke tin karana ewa godak. ara wasa chuttak kawata kamak naha kiwwe uge factory eke ewa thamyi.
    huta........... ethakota lankawe hadana canned fish hoda nadda?
    adenawa chinese salmon awul nisa, TESS kiyala lankawe canned fish gathhta asawata kanna, ewath hoda nadda bn?
     
    • Like
    Reactions: NRTG