විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් බිරිඳක්..👩‍❤️‍👨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    IrFSNvi.png


    විවාහක සැමියාට නිදි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට පෙරේදා (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇත්තේ (26) හැවිරිදි කාන්තාවක්.

    සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් (13) දා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත (14) දා මාරු කර යවා තිබෙනවා.

    සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී මෙම කාන්තාව අනියම් සැමියාව දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    https://www.ada.lk/breaking_news/නියම-සැමියාට-නිදි-පෙති-පොවා-අනියම්-සැමියා-නිවසට-ගෙන්වා-ගත්-බිරිඳ-අත්අඩංගුවට/11-409471
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං බැන්ඳට පස්සේ පිරිමින්ට හරියයිද මේවගේ ගෑණු ඉන්න රටක..අපරාදේ උෟ මේ ගෑණිව බඳින්න වෙඩිමට වියදම් කරපු සල්ලි..😹
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ඔය නිව්ස් ඵක දැක්ක ගමන් මතක් වුනේ මෙන්න මේ ටෙලිනාට්‍යය.මේකෙත් වෙන්න ඔය වගේ සිද්දියක්.ගෑණු ඵපා වෙනවා..මේකම බලලා ඔය ගෑණි ඕක කරාද දන්නෙත් නෑ..☹️

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඉතිං බැන්ඳට පස්සේ පිරිමින්ට හරියයිද මේවගේ ගෑණු ඉන්න රටක..අපරාදේ උෟ මේ ගෑණිව බඳින්න වෙඩිමට වියදම් කරපු සල්ලි..😹
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    ඔය නිව්ස් ඵක දැක්ක ගමන් මතක් වුනේ මෙන්න මේ ටෙලිනාට්‍යය.මේකෙත් වෙන්න ඔය වගේ සිද්දියක්.ගෑණු ඵපා වෙනවා..මේකම බලලා ඔය ගෑණි ඕක කරාද දන්නෙත් නෑ..☹️


    කතාව හොඳද
     
    • Like
    Reactions: neyohk

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,246
    113
    අරුත් බොරුවට නිදාගෙන වගේ ඉදලා ගහනව බලලා අතේ ගැහුවා වෙන්ඩ බැරිද
     
    • Haha
    Reactions: Mugen

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    දැන් ලංකාවේ ගෑනු නෙක්ස්ට් ලෙවල්. :lol:
    මස්කෙලිය වගේ පැත්තකත් ගෑනු ඔහොමයි කියන්නේ ඉතිං
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    සයිට් එකට ට්‍රැෆික් ගන්න දැම්ම නිව්ස් වෙන්ඩ බැරිඩ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අරූ හොඳට හුකනව ඇති. ගෑනු පිට යන්න මූලිකම හේතුව ඕක හරියට හුකන්නේ නැතිකම. දිව දාල ගැහුවා නම් ඔහොම පිට යන්නේ නෑ. ගෑනිට කන්න නොදුන්නත් හොඳට හුකන්න ඕන. 🙂