ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් අවුල බේරාගෙන

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    කාන්තාවක ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේයැයි පැවසෙන විවාහකයකු සමග දීග කෑමට අවශ්‍ය බව තරයේම පවසා මධුසමය ගත කිරිමට ගොස් සිටියදී එම කාන්තාවගේ සැමියා ද විවාහක පුද්ගලයාගේ බිරිය ද එක්ව පවුල් කෑමට එකඟවී ඒ දෙදෙනා ද ද මධුසමය ගත කිරීමට යෑමේ සිද්ධියක් මීගමුව, කටාන පොලිසියෙන් වාර්තා විය.

    කටාන පොලිස් වසමේ පදිංචි දරුවන් ද සිටින තරුණ බිරිදක ඇය සේවය කරන ආයතනයේම විවාහ වී දරුවන් ද සිටින පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. දෙදෙනා වැඩට ගියේ ආවේ ද එකම බස් රථයේය.මේ බව දැනගත් තරුණ බිරිඳගේ සැමියා ඇයට එම සම්බන්ධතාව නතර කර දමන ලෙස කොතරම් අවවාද කළත් පලක් වී නොමැත.සිය තරුණ බිරිඳ අනියම් සැමියා ද සමග බස් රථයේ ගමන් කරමින් සිටිය අවස්ථාවකදී සැමියා එම බස් රථයට කඩා වැදී දෙදෙනාටම පහර දී ඇති අතර සැමියා තමාට පහරදී හිංසා පීඩා කරන බවට ඇය කටාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

    තම සැමියා විවාහක තරුණ කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව එම සැමියාගේ බිරිඳ ද ඒ වන විටත් දැන සිට ඇත.ඇය ද එම සම්බන්ධතාව නතර කර දමන ලෙස සැමියාට කොතරම් අවවාද කළත් ඔහු එම සම්බන්ධතාව නතර කිරීමට කිසිසේත් සූදානම් වී නොමැත.බස් රථයේදී බිරිඳට පහර දුන්නේ යැයි කියන පැමිණිල්ල විභාග කිරීමට පාර්ශව සැමියෝ සහ බිරින්දෝ දෙකේම පොලිසියට කැඳවනු ලැබූහ.

    මෙම පැමිණිල්ල විභාග කරනු ලැබුවේ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා විසිනි.පාර්ශව දෙකම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කර පැමිණිල්ල විභාග කිරීමට සහාය වූයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න මහතාය.දරුවන් ගැනවත් සිතා යහපත් පවුල් ජීවිතයක් ගත කරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දිගින් දිගටම ඉල්ලා සිටියත් ඇය ඊට කැමැති වූයේම නොමැති බව පොලිසිය කියයි.

    ඇය සමග අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යන පුද්ගලයාට ද මේ සම්බන්ධතාව නවතා දැමීමට කිසිසේත් නොහැකි බවත් නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමට කටයුතු කරන බවත් පවසා සිටියේය.සියලු උත්සාහය ගඟට කැපූ ඉනිමෙන් විය. ඇය අනියම් සැමියා සුරතේ එල්ලි දෙවැනි මධුසමය ගත කිරීම සඳහා පොලිස් ස්ථානයෙන් පියවර මැන්නේ අලුත විවාහ වූ මනාල යුවළක් ලෙසිනි.

    ඒ දෙස අනෙක් සැමියා සහ අනෙක් බිරිඳ බලා සිට ඇතැයි කියන්නේ කඳුළු පිරුණු දෙනතින් යුතුවය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයෙන් පිටතට පැමිණි ඒ දෙදෙනා ටික වේලාවක් කතාබස් කරමින් සිට නැවත නිල කාමරයට පැමිණියහ.“සර් ඒ දෙන්නගේ කැමැත්තට දෙන්නා ගියා. අපි ඒ දෙන්නාට වෛර කරන්නේ නැහැ. අපි දෙන්නා අද ඉඳලා එකට ජීවත් වෙන්න තීරණය කළා යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගැනීමට ඇත.පසුව ඒ දෙන්නා ද අලුත බැඳපු මනාල ත් යුවළක් සේ පොලිස් ස්ථානයෙන් පියවර මැන්නේ ඔවුන් දෙදෙනා ද දෙවැනි ත් වරටත් මධුසමය ගත කිරීම සඳහාය.

    gaha mara ganna ewunta hoda padam newa
    වයික්කාල = මුහුදුබඩ
    https://elakiri.com/threads/කෝච්චිය-පාර-මැද-නවත්වා-රියදුරු-කෑම-ගේන්න-යයි-වාහන-පෝලිමේ.2168116/
    පොන්නයා..

    තෝ වගේ එකෙක් යකෝ ..
    හැබැයි ඉතිං උබේ විදියටනම් ත්රෙඅඩ් දාන එක මහා දෙයක් නෙමෙයි..
    1.Find a news from any news site (even may be a gossip)
    2.Copy
    3.Make a new thread
    4.Paste

    copy & paste
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    athana riduna ridilla penawa neda
    maru bite eka ban, ohoma hari mage thread tika bump karapanko a athi.
     
    • Dislike
    Reactions: Maskoora

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    athana riduna ridilla penawa neda
    maru bite eka ban, ohoma hari mage thread tika bump karapanko a athi.
    වැඩක් නෑ බං පොන්ස් ..
    උබ කොච්චර නාකි වුනත් තවම වයික්කාල තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේ..
    අනිත් එක තෝ දාපු ගොන් බිජ්ජේ පොස්ට් එක නිසා තමයි මම තොට reply එකක් දැම්මෙත්..
    නැත්නම් තෝ නාකියව පඩේකට ගණන් ගන්නේ නෑ බන්..
    උබ ඇදගෙන නානවා දැක්ක නිසා පොන්සියාව අල්ලන් නටවන්නේ ආවේ ..
    පව් බන් උබ,,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැඩක් නෑ බං පොන්ස් ..
    උබ කොච්චර නාකි වුනත් තවම වයික්කාල තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේ..
    අනිත් එක තෝ දාපු ගොන් බිජ්ජේ පොස්ට් එක නිසා තමයි මම තොට reply එකක් දැම්මෙත්..
    නැත්නම් තෝ නාකියව පඩේකට ගණන් ගන්නේ නෑ බන්..
    උබ ඇදගෙන නානවා දැක්ක නිසා පොන්සියාව අල්ලන් නටවන්නේ ආවේ ..
    පව් බන් උබ,,
    kohomada podi malli dan oluwa kerakenawa wage neda, una bite una widiya ubama pennuwa lassanata.
    okai kiuwe uba hena lamaka hujja kollek ban
    hari hari thread tika bump kan waren ohoma

    ko dilike gaha yanne nethuwa bump karapan podi eko
    ------ Post added on Aug 12, 2024 at 2:59 PM
     
    • Dislike
    Reactions: Maskoora

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    mehema nemene wela tynne

    RHS7RF5.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    @SLK_sri බොරු දාන්න එපා හුත්තෝ🤮
    ඔන්න බලපන්. උඹට වෙච්චි දේමයි වෙන්නේ. මුලින් හාමු එක්ක දීගකාලා, ඊට පස්සෙ මයිනා එක්ක දීගකන්න ඇවිල්ලා අන්තිමට දෙන්නම එක්ක එකට දීගකන්න වෙනවා. :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    Sinhala Minissu Saamanyen Mehema Neyda Jeewath Wenne... Aka Sinhala Ayage Normal Kramayak Eka Gei Kaama Saha Bedagena Pawl Kama Kiyana Eka.. A'ka maha Loku News Ekak Newei... Sinhala Hama Pawlakama Gahanu Lamayek Kasada bandinawa Kiyanne Kasade Kathakarana Dawasema Manaalayage Sahodaraya Issaraha Dana gahanawa Aka Sankethawath Karanna..Eta Passe Manaalayage Thaaththa Ekka Hitiyata Passe Thamai Sinhala Minissu Eyalage Wife Lawa Saheta Ganne.. Manalayage Amma Manalige Ley Wadichcha Sudu Redda Imbala A Ley Thamange Minihage Kiyala Oppu Kalata Passelu Manamaalaya Manamaali Ekka Nisi Wadinne..Eta passe thamai Anith Sahodarayo Ekkena Passe Ekkena Ara Manamaali Ekka Eka gei Kanne.. Meyka Normal Kiyala matath mage Sinhala Yaaluwek kiwwe.. Meywage Taboo Awa Issara indalama Sinhala aya Follow Karana walu...

    Wife swapping
    Eka Gei BangBros of Sinhalese
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209

    eka gei kana scene ekedi 2 men & 1 woman