
D: dowery
දෑවැද්ද...
ඕනෙත් නැහැ නේ. නැන්දම්මේ දුව ඇඳන් ඉන්න ඇඳුම පිටිං දියන්, වෙන මොකුත් එපා. ඔන්න ඕක තමයි අද ගොඩක් මෝඩයෝ ගහන සින්දුව. දෑවැද්ද නැතිව කෙල්ලෙක් ගන්නවා කියන්නේ චාජරේ නැතිව ෆෝන් එකක් ගත්ත වගේ තමයි. ඕනෑම කෙල්ලෙක්ගෙ තියෙන වටිනාම දේ තමයි දෑවැද්ද. ඒ කියන්නේ ලක්ෂ 10ක් 12ක ගේ, සෝෆා සෙට්, ඉඩකඩම් නෙවි. ඒවා හම්බ කරගන්න පුළුවන්.
ඒත් කෙල්ලගේ නමට අඩුම තරමේ ඇඳක් මේසයක් වත් දෙනවනම් එපා කියන්නේ නැතිව ගනිල්ලා. යකෝ තොපි හම්බ කරන දේවල් වලින් ඒවා අරගෙන, අන්තිමට ගෑනුන්ගෙන් කතා අහන්නත් වෙනවා සමහර වෙලාවට. කෙල්ලොන්ටත් කියන්නේ යන දේවාලෙක තියෙන වටිනා කියන දේවල් ටිකක් අරගෙන පල නැත්නම් රණ්ඩු වෙන වෙලාවක කියාවි තෝ අත් දෙක වන වන ඇවිත් මොනවද කියන්නේ කියලා...
ape gon huththala adareta wahal wela kereganna modama wadak tama meka..mamanam badinne matawada sathayak hari wadiyen tiyana gaaniyek..![]()
එහෙමම කියන එපා යකෝ ... එහෙම මුකුත් නැතුව හොදට කසාද බලා සතුටින් ඉදලා දියුණු උන එවුනුත් ඉන්නවා








පස්සේ ඒ නෑයෝ කියයි අපි මෙහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා 


කොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා
අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි 
සේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..
D: dowery
දෑවැද්ද...
"නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති" කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න?පස්සේ කියයි අපේ අම්මිලා මේහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා
E: Education
අධ්‍යාපනය
තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ. කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසාකොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා
අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි
එක ගානින්ම ගනින්කෝ බන් එතකොට වැඩේ හරිනේ .. මැදුම් පිළිවෙත හොදයිනේ බන් කොහොමටත් , තමන්ගේ ගානටම ඉගෙන ගත කෙනෙක් ගත්තම හරිනේ ...
සල්ලි ගානෙනුත් සමාන එකක් ගනින් එතකොට එහෙන් ලක්ෂ 10 විතර දෙනවනං තමන්ගෙනුත් ඒ වගේ ගානක් අරන් දෙන්නම වෙන ගෙදරකට පලයන් වැඩේ close .. 5ක් විතර නං තමනුත් ඒ ගැන .. මුකුත්ම නැත්තන් දෙන්නම තමන් මහන්සි වෙලා හොයා ගන්නවා එතකොට වැලක් නැනේ වලියක් ගියත් case දන්නා බැනේ දෙපතෙන්න්ම



