විවාහයකට පෙර සිතා බලනු

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ehemama na ban igena gattata mole tibbanam kella kollata part danne na...normal innawa mage husband kiyala...sirawata hama igena gatta kellama na ehema kerenne...husbandwa goda daapu kelloth anantawath innawa...:P

    eka thmai 98% k kiwwe....

    uba dakala thiyenne ithiri 2% ka....​
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    01.කෙල්ල අඩුම තරමේ තමන්ට වඩා අවුරුදු 3 ක් වත් බාල වෙන්න ඕනේ.
    02.ගුන යහපත්කම් අතින් හොද වෙන්න ඕනේ.
    03.සුපිරි ලස්සනක් ඕනේ නෑ.
    04.තමන්ට සමාන හෝ ටිකක් වැඩියෙන් ඉගෙනීමක් තියෙන
    05.දැවැද්දත් යම් ප්‍රමානයකට තියෙන
    06.හොද පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක්

    හරියටම හරි :P
     
    • Like
    Reactions: Laknath

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාලෙකට පස්සේ දැක්ක පට්ටම නූලක්
    මේවට තමා ත්‍රෙඩ් කියන්නේ මචන්
    කුල මල බලන්න ඕනේ බන් එත්

    කුල මල බලන්න ඕන තමයි මචං...
    ඒත් ඒ දේ හැම මොහොතේම ප්‍රායෝගික නැහැ නේද...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් වටිනවා මචන් .... මටත් මේ දවස් වල ගෙදරින් proposal එකක් ගෙනෙල්ල තියෙන්නේ ඕන කරන advice ටික ලැබුන. thnx මචන් :)

    එල එල මචං...
    හැම කෙල්ලම නරක නැහැ බං....
    ඒ වගේම අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන කෙල්ලෝ කොල්ලෝ සේරටම දැනගන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ....
    ජය වේවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කව්රු හරි කියපන්කො බන් බදින නැතුව හිටියාම වෙන අව්ල් මොනවද කියල නිකන් දැනගන්න ? ඇයි බන් ඔක්කොම උන් බදින්නේ ?

    කිසිම අවුලක් නැහැ බං....
    තනිකඩ ජිවිතේ ගොඩක් හොඳයි....
    ඒත් හැමදාම දෙමවුපියන් අපි එක්ක ඉන්නේ නැහැ...
    එයාල නැති දවසට අපි තනි වෙනව...
    ඒ වෙද්දී ලෙඩක් දුකක් හැදුනත් සහෝදරයෝ හිටියට හැමදාම එයාලට කරන්න බැහැ....
    ඒ වගේම අපි එක්ක ඉන්න යාළුවොත් බැඳලා, වෙන් වෙලා ගියාම අපි කොහොමත් තනි වෙනවා...
    ඒ නැතත් වයසට යනවනේ...
    ලෙඩ දුක් හැදෙනවනේ.....
    ඒ නිසා රණ්ඩු වේවි හිටියත්,
    වතුර ටිකක් හරි දෙන්න අවසාන මොහොතේදී ළඟ ඉන්න කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා..
    නැත්නම් වැඩිහිටි නිවාස වලට ගියාම පේනවා එතන තත්වේ....
    කොච්චර රණ්ඩු උනත්, කාගෙන ඉවසගෙන ඉන්න ගෑනුත් ඉන්නව බං...
    මිනිහ රණ්ඩු වෙද්දී දාල යන්නේ නැති හොඳ ගෑනුත් මේ ලංකාවේ ඉන්නවා...
    ඒ වගේ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    රණ්ඩු වෙන්න නෙවි, ජිවිතේ සාර්ථකව ගෙනියන්න...
    නැත්නම් ඔන්න ඔහේ අත වනාගෙන තනියම ඉඳපන්....
    අපිට මොකෝ...:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan eka wayase kellek bandinna epada?

    එක වයසේ අවුලක් නැහැනේ බං....
    ඔයාට ගැලපෙනවා කියල හිතෙනවා නම් විතරක් තීරණය කරන්න...
    අද කාලේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ, දැනට ඉන්න කෙල්ල/කොල්ල නැති උනොතින් තමන් තනි වෙයි කියල...
    මොන පිස්සුද...
    දෙපැත්තෙන්ම දෙගොල්ලොම යාලු වෙන්නේ බඳින්නම නෙවිනේ...
    කෙල්ලෝ ඕන තරම් ඉන්නවා....
    ඒ වගේම කොල්ලොත් ඉන්නවා...
    එක පාරක් ජිවිතේ වැරදුන අවංක කෙල්ලෝ/කොල්ලෝ ඉන්නවා අනන්ත...
    උසාවියකට ගිහින් බලන්න, බහුතරයක් පැමිණිල්ලට ඉන්නේ කොල්ලෝ....
    කලාතුරකින් තමයි කෙල්ලෙක් ඉන්නේ...
    ඒ නිසා මචං, හැඟීම් වලට වහල් නොවී, ඉවසල බලල ඔයාම තීරණය කරන්න..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනෙ පලයන් බන් යන්න මම නම් කරගන්න බලන් ඉන්නෙ මොඩ මුදලාලි කෙන්ක්ගෙ දුවෙක්ට :D හොදට බර තිය අට්ත්කට :D

    මොන රටේද බං මෝඩයෙක් මුදලාලි කෙනෙක් උනේ...:lol::lol:
    ඉගෙන ගෙන නැතිව ඇති....
    ඒත් අපි තරම් ඉගෙන ගත්තේ නැති උනාට,
    ලොකු බස්, ලොරි තියාගෙන ඉන්න එවුන් අනන්ත ඉන්නේ...
    ඒ මෝඩකම නෙවි බං..
    දක්ෂතාවය...
    කොහොම උනත් ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා...
    මුදලාලි නැති උන දවසක උඹ මුදලාලි වෙයිනෙ...
    එතකොට උඹලට ලැබෙන දුව බඳින්න ඉන්න එකත් කියාවි, උඹ මේ කියල තියෙන දේම....:lol:
    :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තමන්ට වඩා අඩුම අවුරුදු 3ක් 6ක් විතර බාල කෙල්ලෙක් හොයාගන්න එක. නැත්නම් නැකත් වෙලාවට මිනිහට වෙනවා ගෑනිට බුලත් දීල වඳින්න

    ado me.. mage kella mata wada masa 2k wayasin wadi.. matath wadinna weida bn

    එතන වරහනේ තියෙන දේ කියෙවුවෙ නැත්ද බං...
    විහිලුවට දැම්මේ ඒක....
    දෙන්න ආදරෙන් විශ්වාසෙන් ඉන්නවා නම්,
    මිනිහට මිනිහගේ තැන දීල,
    ගෑනි තමන්ගේ තැන අඳුරගෙන ඉන්නවා නම්,
    ඒ පවුල සාර්ථකයි බං...
    එතකොට ගෑනි කොහොමත් වඳිනවා...
    බලෙන් වන්දවගන්න ඕන නැහැ....
    යුතුකම් කොටස අමතක කරන්න එපා...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mee peni wage deela tiyenne.

    Jeewitheta godak watina owadan tikak.

    Thanks elakiriyans la ekka bedaa gaththata.

    Rep nam denna belu....

    රෙප් නම් ගොඩක් ලැබිල තිබුන මචෝ...
    වලේ වැටෙන්න යන කෙනෙක් ගොඩ යනවා නම්, රෙප් වලට වඩා බම්ප් එක වටිනවා සෑහෙන්න....
    ඒ වගේම ඒ අදහස් වලට වෙනස්ව දේවල් තියේනම් ඒ දේත් වටිනවා මචෝ...
    බ්ලොග් වලින් උස්සපුව නෙවි...
    ඔලුවට ක්ෂණිකව ආව අදහස් කෙටුවේ...
    අපි ඉතින් කොහේ හිටියත් දවසින් වැඩි හරියක් එන්නේ මෙතෙන්ටනේ....
    ඒ නිසා අපි ඔයාලගේ ත්‍රෙඩ් වලින් ඉගෙන ගන්නවා වගේම, අපිත් වැදගත් දෙයක් දෙන්න ඕන...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝ උඹේ හොල්මං නූල?

    එවුව අද නවීන සමාජේ පිළිගන්නේ නැහැනේ බං....
    ඒ නිසා අද කාලෙට වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතල මේක දැම්මේ..
    මේකේ තව කොටසක් ලඟදි දාන්න හිතන් ඉන්නේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝ කට ඇරපන්...මේ මසුරන් ටික දාන්න.... Thanks Bro...
    By the way, උඹ මටද මේ ටික කිව්වෙ ....

    කාටවත් වදින්න රිදෙන්න කිවුවේ නැහැ සහෝ..
    විඳවන ජිවිත ගැන දුක හිතුනා..