ehemama na ban igena gattata mole tibbanam kella kollata part danne na...normal innawa mage husband kiyala...sirawata hama igena gatta kellama na ehema kerenne...husbandwa goda daapu kelloth anantawath innawa...![]()
කාලෙකට පස්සේ දැක්ක පට්ටම නූලක්
මේවට තමා ත්රෙඩ් කියන්නේ මචන්
කුල මල බලන්න ඕනේ බන් එත්
ගොඩක් වටිනවා මචන් .... මටත් මේ දවස් වල ගෙදරින් proposal එකක් ගෙනෙල්ල තියෙන්නේ ඕන කරන advice ටික ලැබුන. thnx මචන්![]()
good post bn godak dewala igana gatta
කව්රු හරි කියපන්කො බන් බදින නැතුව හිටියාම වෙන අව්ල් මොනවද කියල නිකන් දැනගන්න ? ඇයි බන් ඔක්කොම උන් බදින්නේ ?


machan eka wayase kellek bandinna epada?
අනෙ පලයන් බන් යන්න මම නම් කරගන්න බලන් ඉන්නෙ මොඩ මුදලාලි කෙන්ක්ගෙ දුවෙක්ටහොදට බර තිය අට්ත්කට
![]()





තමන්ට වඩා අඩුම අවුරුදු 3ක් 6ක් විතර බාල කෙල්ලෙක් හොයාගන්න එක. නැත්නම් නැකත් වෙලාවට මිනිහට වෙනවා ගෑනිට බුලත් දීල වඳින්න
ado me.. mage kella mata wada masa 2k wayasin wadi.. matath wadinna weida bn
Mee peni wage deela tiyenne.
Jeewitheta godak watina owadan tikak.
Thanks elakiriyans la ekka bedaa gaththata.
Rep nam denna belu....
කෝ උඹේ හොල්මං නූල?
කෝ කට ඇරපන්...මේ මසුරන් ටික දාන්න.... Thanks Bro...
By the way, උඹ මටද මේ ටික කිව්වෙ ....