විවාහයකට පෙර සිතා බලනු

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    D: dowery
    දෑවැද්ද...
    ඕනෙත් නැහැ නේ. නැන්දම්මේ දුව ඇඳන් ඉන්න ඇඳුම පිටිං දියන්, වෙන මොකුත් එපා. ඔන්න ඕක තමයි අද ගොඩක් මෝඩයෝ ගහන සින්දුව. දෑවැද්ද නැතිව කෙල්ලෙක් ගන්නවා කියන්නේ චාජරේ නැතිව ෆෝන් එකක් ගත්ත වගේ තමයි. ඕනෑම කෙල්ලෙක්ගෙ තියෙන වටිනාම දේ තමයි දෑවැද්ද. ඒ කියන්නේ ලක්ෂ 10ක් 12ක ගේ, සෝෆා සෙට්, ඉඩකඩම් නෙවි. ඒවා හම්බ කරගන්න පුළුවන්.
    ඒත් කෙල්ලගේ නමට අඩුම තරමේ ඇඳක් මේසයක් වත් දෙනවනම් එපා කියන්නේ නැතිව ගනිල්ලා. යකෝ තොපි හම්බ කරන දේවල් වලින් ඒවා අරගෙන, අන්තිමට ගෑනුන්ගෙන් කතා අහන්නත් වෙනවා සමහර වෙලාවට. කෙල්ලොන්ටත් කියන්නේ යන දේවාලෙක තියෙන වටිනා කියන දේවල් ටිකක් අරගෙන පල නැත්නම් රණ්ඩු වෙන වෙලාවක කියාවි තෝ අත් දෙක වන වන ඇවිත් මොනවද කියන්නේ කියලා...

    ape gon huththala adareta wahal wela kereganna modama wadak tama meka..mamanam badinne matawada sathayak hari wadiyen tiyana gaaniyek..:dull:

    :angry::angry: thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    podi kale indan salli tiyana kellekta salli loku wenne na ban...:dull::dull:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    eka thmai 98% k kiwwe....

    uba dakala thiyenne ithiri 2% ka....​
    mata pennema 2% mai..
    ඇත්ත මචං...
    තමන්ගේ ආත්මේ රැකගෙන...
    පවුල් සංස්ථාව ගොඩනග‍ාගෙන...
    මනුස්සය තේරුම් ගෙන...
    ඉන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා මේ ලංකාවේ...

    yes...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :angry::angry: thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna

    ජිවිතේ කියන්නේ මචං චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් නෙවි....
    එවයි රඟපාන එවුන්ට ආදරේ කරද්දී සල්ලි ලැබෙනවා...
    ඒත් සල්ලි තියෙන කෙල්ලෝ සල්ලි එපා කියල කොල්ලෝ එක්ක යනවා...
    ඒවා නාට්‍ය විතරයි බං....
    සැබෑ ජීවිතේදී එහෙම නැහැ...
    සල්ලි, දෑවැදි ජීවිතේට ඕන...
    සල්ලි කියන්නේ කෝටි ගණන් ලක්ෂ ගණන් නෙවි...
    ඕනෑම කෙල්ලෙක්ට රත්තරන් බඩු තියෙනවනේ...
    ඒවා තමයි එයාගේ දෑවැද්ද....
    ගොඩක් දෙමවුපියෝ පුතාට ගේ දෙනවා...
    දුවට මොනවද දෙන්නේ...
    දුවල කිහිප දෙනෙක් හිටියෝතින්....
    කෙල්ලෝ ගොඩක් අසරණ වෙන්නේ ඒ තැනදී....
    දෑවැද්ද කිවුවට, අනන්ත කෙල්ලෝ අත් දෙක වන වන ඇවිත් ලස්සනට තමන්ගේ පවුල රැකගෙන ජිවත් වෙනවා....
    උගත්කම...
    වැදගත් කම...
    විනීත කම...
    ගේදොර වැඩ ඉගෙන ගෙන තිබීම...
    උයන්න පිහන්න පුළුවන් කම තමයි කෙල්ලෙක්ට තමන්ගේ ගෙදරින් එනකොට ගේන්න පුළුවන් හොඳම දෑවැද්ද....
    වැරදියට තේරුම් ගන්න එපා මචං....
    සල්ලි වලට වඩා අද කාලේ මනුස්සකම වටිනවා....
    ඒ නිසා තීරණය ගනිද්දී හිතන්න ඕන ඒ ගැනත්...
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ekenma machan 100%
    11.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පට්ට ත්රෙඅඩ් එක මචන්.. :):) ගන්න සැහෙන්න දෙයක් තියෙනවා. අද කාලේ බදින්න තරම් සුදුසුකම් තියෙන කෙල්ලෙක් හොයාගන්න එක කැ@ අමාරු වැඩක් බන්. කොහෙවත් යන මරාලයක් බැදලා ජීවිතේම කෙල කරගන්නත් බැහැ 100% perfect එකක් ලැබෙයි කියලා හිතන්නත් බැහැ. මම නම් ඔය subject එක vocabulary එකෙන් අයින් කරලා තියෙන්නේ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :angry::angry: thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna

    machang uba kiyana eka wenawa ea kellata salli witharak thibila anith sudusukam nathi unoth . eka nisa anik ewath balapan. anith eka kasade kiyanne samuhika prayathnayak. hoda kasadeka kauruwath kawa wath control karanna yanne na. prasnekadi kathabaha karala dedenagema ho podu paule yahapatha wenuwen thama thirana ganna ona . ( api karanne ehema thama)
    :)
     
    • Like
    Reactions: labu gediya

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිරා කතාව බං...
    මමත් එකඟයි...
    තමන්ට වඩා ඉගෙන ගත්තු කෙනෙක් කිවුවේ උපාදි ගත්තු කෙනෙක් කියල වරදවල තේරුම් ගන්න එපා සහෝලා...
    උගත් කම කියන්නේ අධ්‍යාපනේ ම නෙවි...
    ගෙදරින් ලැබෙන දැනුමත් උගත් කමක් තමයි...
    කටට රහට උයන්න ඉගෙන ගෙන නැත්නම් කඩෙන් තමයි කන්න වෙන්නේ...
    ගේ දොර වැඩ බැරි නම්, අපාය පිස්සන්කොටු වගේ තියේවි ගෙදර...
    කුණු රෙදි හැම තැනම තියේවි...
    අන්න ඒ දේ තමයි පැහැදිලි කරගන්න ඕන...
    අන්තිමේදී නැන්දම්මට බැනල වැඩක් නැහැ....
    වයිෆ් ජොබ් කරනව නම් හොඳයි...
    ඒත් පවුල් ජිවිතේ එක්ක පටලව ගන්නවා නම් බඳින්න කලින් තේරුම් කරලා දීල අයින් කරවගන්න එක තමයි වඩාත් හොඳ....

    දැන් ඉන්නේ ජොබ් කරන කෙල්ලොනෙ මචං. එතකොට බං උයන එක ගෑනිට කියල නෑ.. දෙන්නටම එකතු වෙලා උයන්න වෙනවා.. දෙන්නට ගෙදර වැඩ බෙදා ගන්න වෙනවා.. මං දන්න පවුලක් ඉන්නවා. මිනිහා උදේට උයනවා. ගෑනි රෑට උයනවා. ඕකයි මට හිතෙන්නේ. දෙන්නම ජොබ් කරොත් හම්බෙන income එකත් එක්ක ජීවීතේ ඉස්සරහට ලේසි වෙයි :dull: මිනිහ විතරක් ජොබ් කරනවට වඩා..
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බතල ගෙඩියක් වගේ උනත් කමක් නැහැ, හිත පිරිසිදු නම්.~ මේක ලබු ගෙඩියක් වගේ වුනත් කමක් නෑ කිවවොත් ...:lol::lol::lol:

    අනික .... හිත පිරිසුද ද බලන එකත් අමාරැයි නේද බන්.... (විහිළුවට මචන් )

    හොඳ නූලක් ...
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machang uba kiyana eka wenawa ea kellata salli witharak thibila anith sudusukam nathi unoth . eka nisa anik ewath balapan. anith eka kasade kiyanne samuhika prayathnayak. hoda kasadeka kauruwath kawa wath control karanna yanne na. prasnekadi kathabaha karala dedenagema ho podu paule yahapatha wenuwen thama thirana ganna ona . ( api karanne ehema thama)
    :)

    හරියටම හරි මචං....
    බැන්දට පස්සේ දෙන්නෙක් නෙවි එක්කෙනෙක් කියල කියන්නේ අන්න ඒ නිසා....
    අදහස් සිතුවිලි ක්‍රියාකාරකම් සේරම එක විදියට වෙනවා නම් ඒ විවාහේ සාර්ථකයි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    දැන් ඉන්නේ ජොබ් කරන කෙල්ලොනෙ මචං. එතකොට බං උයන එක ගෑනිට කියල නෑ.. දෙන්නටම එකතු වෙලා උයන්න වෙනවා.. දෙන්නට ගෙදර වැඩ බෙදා ගන්න වෙනවා.. මං දන්න පවුලක් ඉන්නවා. මිනිහා උදේට උයනවා. ගෑනි රෑට උයනවා. ඕකයි මට හිතෙන්නේ. දෙන්නම ජොබ් කරොත් හම්බෙන income එකත් එක්ක ජීවීතේ ඉස්සරහට ලේසි වෙයි :dull: මිනිහ විතරක් ජොබ් කරනවට වඩා..

    හරි මචං....
    කතාව හරියටම හරි....
    ඇත්ත වශයෙන්ම ගත්තොතින් ගෑනිට උයන්න පුළුවන් වෙන්න ඕන කියල කියන්නේ එයා කුස්සි අම්ම වෙන එක නෙවි....
    දෙන්නෙක් එකට එක වහලක් යට ජිවත් වෙන්න එනවා කියන්නේ,
    දෙන්නගේ දුක සැප දෙකම එකට බෙදාගන්න ඕන...
    උයන්න යන වෙලාවට පොල් ගාල දෙන්න,
    ලූනු සුද්ද කරලා දෙන්න,
    එළවලු කපල දෙන්න,
    තේ බොන්න වතුර උණු කරන්න,
    බත් ඔතන්න වගේ දේවල් වලට උදවුවක් වෙන්න බැරි පිරිමියෙක් නැහැනේ....
    පිරිමි කමට බාල්දුවක් කියල ඒ දේවල් කිසි වෙලාවක හිතන්න නරකයි...
    ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරලා,
    අන්තිමට පාඩුවේ වැඩ ඉවර උනාම වොෂ් දාලා ඇවිත් ජිවිතේ ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්...
    ඒ වගේම දෙන්නම වැඩට යනවා නම්,
    ඒ දේවල් කරගන්න එකින් ලෙහෙසි වෙන්නේ දෙන්නටම...
    ඒ වගේම දරුවොත් තේරුම ගන්නවා අම්ම තාත්තගේ එකමුතු කම....
    එයයි විය යුත්තේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බතල ගෙඩියක් වගේ උනත් කමක් නැහැ, හිත පිරිසිදු නම්.~ මේක ලබු ගෙඩියක් වගේ වුනත් කමක් නෑ කිවවොත් ...:lol::lol::lol:

    අනික .... හිත පිරිසුද ද බලන එකත් අමාරැයි නේද බන්.... (විහිළුවට මචන් )

    හොඳ නූලක් ...

    කිසිම කෙල්ලෙක් ෆෝන් එකේ, ෆේස්බුක් එකේ රහස් තියාගන්නේ නැහැ මචං....
    ඒ කියන්නේ පාස්වර්ඩ් දාලා හිර කරලා තියෙනවා කියන්නේ බැලිය යුතු දේවල් වගේම නොබැලිය යුතු දේත් තියෙනවා කියන එකයි....
    හිත පිරිසිදු කෙල්ල කවදාවත් තමන්ගේ කොල්ලගේ හිත රිද්දන්නේ නැහැ..
    ඒ වගේම ලැබෙන දේ නොලැබෙන දේ කියල අවසතාවෙන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ...
    කොල්ලට තියෙන දේ ඉතුරු කරගන්න බලනවා...
    පුළුවන් නම් තමන්ගේ අතින් වියදම් කරලා එයා බලන්නේ කොල්ලගේ සල්ලි ඉතුරු කරලා දෙන්න....
    කවදාවත් තමන්ගේ කොල්ලට පෙන්විය යුතු තැන් නිරාවරණය වෙන්න කොහෙවත් යන්නේ නැහැ...

    කවද හරි දැකල තියේද තමන්ගේ කැමැත්තට ගෙදර නාකි උන කෙනෙක් ඇරුනම,
    කෙල්ලෙක් ගෙදරට නාකි වෙනවා...
    අපිට කැතට පේන කෙනා තව කෙනෙකුට දෙවගනක් මචං...
    එහෙමයි මිනිස් සිතුවිලි හැදිලා තියෙන්නේ...
    නැත්නම් එකම කෙල්ලගේ පස්සේ ලෝකේ ඉන්න සේරම යන්න ගියෝතින් මොකෝ වෙන්නේ....:P:P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි මචං....
    කතාව හරියටම හරි....
    ඇත්ත වශයෙන්ම ගත්තොතින් ගෑනිට උයන්න පුළුවන් වෙන්න ඕන කියල කියන්නේ එයා කුස්සි අම්ම වෙන එක නෙවි....
    දෙන්නෙක් එකට එක වහලක් යට ජිවත් වෙන්න එනවා කියන්නේ,
    දෙන්නගේ දුක සැප දෙකම එකට බෙදාගන්න ඕන...
    උයන්න යන වෙලාවට පොල් ගාල දෙන්න,
    ලූනු සුද්ද කරලා දෙන්න,
    එළවලු කපල දෙන්න,
    තේ බොන්න වතුර උණු කරන්න,
    බත් ඔතන්න වගේ දේවල් වලට උදවුවක් වෙන්න බැරි පිරිමියෙක් නැහැනේ....
    පිරිමි කමට බාල්දුවක් කියල ඒ දේවල් කිසි වෙලාවක හිතන්න නරකයි...
    ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරලා,
    අන්තිමට පාඩුවේ වැඩ ඉවර උනාම වොෂ් දාලා ඇවිත් ජිවිතේ ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්...
    ඒ වගේම දෙන්නම වැඩට යනවා නම්,
    ඒ දේවල් කරගන්න එකින් ලෙහෙසි වෙන්නේ දෙන්නටම...
    ඒ වගේම දරුවොත් තේරුම ගන්නවා අම්ම තාත්තගේ එකමුතු කම....
    එයයි විය යුත්තේ...

    කෙල්ලෝ විතරක් මොකද කොල්ලොත් උයන්න ඉගෙන ගන්න එපායේ .. මාත් ඉගෙන ගන්න ඕනේ :rolleyes::rolleyes:
     
    Last edited: