D: dowery
දෑවැද්ද...
ඕනෙත් නැහැ නේ. නැන්දම්මේ දුව ඇඳන් ඉන්න ඇඳුම පිටිං දියන්, වෙන මොකුත් එපා. ඔන්න ඕක තමයි අද ගොඩක් මෝඩයෝ ගහන සින්දුව. දෑවැද්ද නැතිව කෙල්ලෙක් ගන්නවා කියන්නේ චාජරේ නැතිව ෆෝන් එකක් ගත්ත වගේ තමයි. ඕනෑම කෙල්ලෙක්ගෙ තියෙන වටිනාම දේ තමයි දෑවැද්ද. ඒ කියන්නේ ලක්ෂ 10ක් 12ක ගේ, සෝෆා සෙට්, ඉඩකඩම් නෙවි. ඒවා හම්බ කරගන්න පුළුවන්.
ඒත් කෙල්ලගේ නමට අඩුම තරමේ ඇඳක් මේසයක් වත් දෙනවනම් එපා කියන්නේ නැතිව ගනිල්ලා. යකෝ තොපි හම්බ කරන දේවල් වලින් ඒවා අරගෙන, අන්තිමට ගෑනුන්ගෙන් කතා අහන්නත් වෙනවා සමහර වෙලාවට. කෙල්ලොන්ටත් කියන්නේ යන දේවාලෙක තියෙන වටිනා කියන දේවල් ටිකක් අරගෙන පල නැත්නම් රණ්ඩු වෙන වෙලාවක කියාවි තෝ අත් දෙක වන වන ඇවිත් මොනවද කියන්නේ කියලා...
ape gon huththala adareta wahal wela kereganna modama wadak tama meka..mamanam badinne matawada sathayak hari wadiyen tiyana gaaniyek..![]()
thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna:angry:thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna

mata pennema 2% mai..eka thmai 98% k kiwwe....
uba dakala thiyenne ithiri 2% ka....
ඇත්ත මචං...
තමන්ගේ ආත්මේ රැකගෙන...
පවුල් සංස්ථාව ගොඩනගාගෙන...
මනුස්සය තේරුම් ගෙන...
ඉන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා මේ ලංකාවේ...
:angry:thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna
ජිවිතේ කියන්නේ මචං චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් නෙවි....
එවයි රඟපාන එවුන්ට ආදරේ කරද්දී සල්ලි ලැබෙනවා...
ඒත් සල්ලි තියෙන කෙල්ලෝ සල්ලි එපා කියල කොල්ලෝ එක්ක යනවා...
ඒවා නාට්‍ය විතරයි බං....
සැබෑ ජීවිතේදී එහෙම නැහැ...
සල්ලි, දෑවැදි ජීවිතේට ඕන...
සල්ලි කියන්නේ කෝටි ගණන් ලක්ෂ ගණන් නෙවි...
ඕනෑම කෙල්ලෙක්ට රත්තරන් බඩු තියෙනවනේ...
ඒවා තමයි එයාගේ දෑවැද්ද....
ගොඩක් දෙමවුපියෝ පුතාට ගේ දෙනවා...
දුවට මොනවද දෙන්නේ...
දුවල කිහිප දෙනෙක් හිටියෝතින්....
කෙල්ලෝ ගොඩක් අසරණ වෙන්නේ ඒ තැනදී....
දෑවැද්ද කිවුවට, අනන්ත කෙල්ලෝ අත් දෙක වන වන ඇවිත් ලස්සනට තමන්ගේ පවුල රැකගෙන ජිවත් වෙනවා....
උගත්කම...
වැදගත් කම...
විනීත කම...
ගේදොර වැඩ ඉගෙන ගෙන තිබීම...
උයන්න පිහන්න පුළුවන් කම තමයි කෙල්ලෙක්ට තමන්ගේ ගෙදරින් එනකොට ගේන්න පුළුවන් හොඳම දෑවැද්ද....
වැරදියට තේරුම් ගන්න එපා මචං....
සල්ලි වලට වඩා අද කාලේ මනුස්සකම වටිනවා....
ඒ නිසා තීරණය ගනිද්දී හිතන්න ඕන ඒ ගැනත්...

ගන්න සැහෙන්න දෙයක් තියෙනවා. අද කාලේ බදින්න තරම් සුදුසුකම් තියෙන කෙල්ලෙක් හොයාගන්න එක කැ@ අමාරු වැඩක් බන්. කොහෙවත් යන මරාලයක් බැදලා ජීවිතේම කෙල කරගන්නත් බැහැ 100% perfect එකක් ලැබෙයි කියලා හිතන්නත් බැහැ. මම නම් ඔය subject එක vocabulary එකෙන් අයින් කරලා තියෙන්නේ. :angry:thota therei ehema ekak beda gatta dawasata rage,yako salli thiyena kellek gattoth ekiwa apita palane karanna amaru wenawa,man nam marry karoth karanne,hitha hoda,wedagath kamata inna duppath kellek,habai ithin pelak kellonta salli athata awama un hiti then amathaka wenawa,api denaganna oni hari ekak hariyata hoya ganna

සිරා කතාව බං...
මමත් එකඟයි...
තමන්ට වඩා ඉගෙන ගත්තු කෙනෙක් කිවුවේ උපාදි ගත්තු කෙනෙක් කියල වරදවල තේරුම් ගන්න එපා සහෝලා...
උගත් කම කියන්නේ අධ්‍යාපනේ ම නෙවි...
ගෙදරින් ලැබෙන දැනුමත් උගත් කමක් තමයි...
කටට රහට උයන්න ඉගෙන ගෙන නැත්නම් කඩෙන් තමයි කන්න වෙන්නේ...
ගේ දොර වැඩ බැරි නම්, අපාය පිස්සන්කොටු වගේ තියේවි ගෙදර...
කුණු රෙදි හැම තැනම තියේවි...
අන්න ඒ දේ තමයි පැහැදිලි කරගන්න ඕන...
අන්තිමේදී නැන්දම්මට බැනල වැඩක් නැහැ....
වයිෆ් ජොබ් කරනව නම් හොඳයි...
ඒත් පවුල් ජිවිතේ එක්ක පටලව ගන්නවා නම් බඳින්න කලින් තේරුම් කරලා දීල අයින් කරවගන්න එක තමයි වඩාත් හොඳ....
මිනිහ විතරක් ජොබ් කරනවට වඩා..same here bro...... set wemu machan dawasaka.....



machang uba kiyana eka wenawa ea kellata salli witharak thibila anith sudusukam nathi unoth . eka nisa anik ewath balapan. anith eka kasade kiyanne samuhika prayathnayak. hoda kasadeka kauruwath kawa wath control karanna yanne na. prasnekadi kathabaha karala dedenagema ho podu paule yahapatha wenuwen thama thirana ganna ona . ( api karanne ehema thama)
![]()
දැන් ඉන්නේ ජොබ් කරන කෙල්ලොනෙ මචං. එතකොට බං උයන එක ගෑනිට කියල නෑ.. දෙන්නටම එකතු වෙලා උයන්න වෙනවා.. දෙන්නට ගෙදර වැඩ බෙදා ගන්න වෙනවා.. මං දන්න පවුලක් ඉන්නවා. මිනිහා උදේට උයනවා. ගෑනි රෑට උයනවා. ඕකයි මට හිතෙන්නේ. දෙන්නම ජොබ් කරොත් හම්බෙන income එකත් එක්ක ජීවීතේ ඉස්සරහට ලේසි වෙයිමිනිහ විතරක් ජොබ් කරනවට වඩා..
බතල ගෙඩියක් වගේ උනත් කමක් නැහැ, හිත පිරිසිදු නම්.~ මේක ලබු ගෙඩියක් වගේ වුනත් කමක් නෑ කිවවොත් ...
අනික .... හිත පිරිසුද ද බලන එකත් අමාරැයි නේද බන්.... (විහිළුවට මචන් )
හොඳ නූලක් ...


හරි මචං....
කතාව හරියටම හරි....
ඇත්ත වශයෙන්ම ගත්තොතින් ගෑනිට උයන්න පුළුවන් වෙන්න ඕන කියල කියන්නේ එයා කුස්සි අම්ම වෙන එක නෙවි....
දෙන්නෙක් එකට එක වහලක් යට ජිවත් වෙන්න එනවා කියන්නේ,
දෙන්නගේ දුක සැප දෙකම එකට බෙදාගන්න ඕන...
උයන්න යන වෙලාවට පොල් ගාල දෙන්න,
ලූනු සුද්ද කරලා දෙන්න,
එළවලු කපල දෙන්න,
තේ බොන්න වතුර උණු කරන්න,
බත් ඔතන්න වගේ දේවල් වලට උදවුවක් වෙන්න බැරි පිරිමියෙක් නැහැනේ....
පිරිමි කමට බාල්දුවක් කියල ඒ දේවල් කිසි වෙලාවක හිතන්න නරකයි...
ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරලා,
අන්තිමට පාඩුවේ වැඩ ඉවර උනාම වොෂ් දාලා ඇවිත් ජිවිතේ ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්...
ඒ වගේම දෙන්නම වැඩට යනවා නම්,
ඒ දේවල් කරගන්න එකින් ලෙහෙසි වෙන්නේ දෙන්නටම...
ඒ වගේම දරුවොත් තේරුම ගන්නවා අම්ම තාත්තගේ එකමුතු කම....
එයයි විය යුත්තේ...

