විවාහයට සුදුසුම කාන්තාව තෝරාගත් හැටි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    බොහෝ කාන්තාවන් ඇසුරු කර ඇති ධනවත් ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න තීරණය කලා...

    ඔහු තමා ඇසුරු කල කාන්තාවන් අතරින් තුන් දෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා...

    පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම නගරයේ රූපලාවන්‍යාගාරයකට ගියා.
    ඇය අලුත් කොණ්ඩ මෝස්තරයක් දමාගෙන, සම නිය දීප්තිමත් කරගෙන, අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිලදී ගත්තා..
    "මම ලස්සනට ඉන්නකොට ඔයාට නේ ආඩම්බර, ඒ කියන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි.."
    ඇය කීවා....

    දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා...
    අලුත් ඇඳුම් පැළඳුම්, පාවහන් විතරක් නෙමෙයි ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩි පවා මිලදී ගත්තා...
    ඇය මේවා සියල්ලම අරගෙන ගිහින් ව්‍යාපාරිකයාගෙ අතට දීලා මෙහෙම කිව්වා..
    "ඔයා ලස්සනට ඉන්නකොට මටනෙ ආඩම්බර ඒ නිසා ඔයාට වැඩියෙන්ම ආදරේ මම.."

    තුන්වෙනි කාන්තාව තමාට ලැබුණ මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කලා...
    සතියකට පස්සෙ තමාට ලැබුණ ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ඔහුටම ආපසු දීලා ලාභය බැංකුවේ හවුල් ගිණූමක තැන්පත් කලා..
    ව්‍යාපාරිකයාට සුලු තෑග්ගක් ගන්නත් මෙයා අමතක කලේ නෑ..
    "අපි දැන්ම තියා අපේ අනාගතයට සූදානම් වෙන්න ඕන.."
    යැයි පවසමින් ඇය තමන් ගෙනාපු තෑග්ගයි, හවුල් ගිණුමෙ බැංකු පොතයි ව්‍යාපාරිකයාගෙ අත උඩ තිබ්බා...

    ව්‍යාපාරිකයා තුන් දෙනාගෙම දිහා බලලා, හුඟක් කල්පනා කරලා, අවසානයේදී ඔවුන් අතරින් විශාලම පියයුරු තිබ්බ කාන්තාව විවාහ කරගත්තා...😂


    composite-big-boobs-1.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ව්‍යාපාරිකයා තුන් දෙනාගෙම දිහා බලලා, හුඟක් කල්පනා කරලා, අවසානයේදී ඔවුන් අතරින් විශාලම පියයුරු තිබ්බ කාන්තාව විවාහ කරගත්තා...😂
    මොලේ තියෙන එකෙක්, ආයේ කිරිපිටි ඕන නෑනේ ජීවිත කාලේටම
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    මොලේ තියෙන එකෙක්, ආයේ කිරිපිටි ඕන නෑනේ ජීවිත කාලේටම
    ගෑනිගෙන් කිරි අරන් පිටි කරගෙන තමයි ජීවිත කාලෙ ම තියාගන්න වෙන්නෙ.😂 ඒත් බෑනෙ එක්ස්පයර් වෙයි
     
    • Haha
    Reactions: todd2231048

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මංනම් තෝරන්න ඉන්නෙ කුසපත් ඇදලා. දැනටම පෝලිමේ ඉන්නව තුන්සිය ගානක්. බූමිතෙල් පෝලිමක් කියල හිතල කෑන් බූලි උස්සන් ආව ආච්චිල පහලොස් දෙනෙක් හරෝල යැව්වා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    මම මේ තුන්දෙනාගෙන්- මම කිව්වේ මේ පින්තූරේ, නැතුව කතාවේ නෙමෙයි- කෙනෙක් තෝරාගන්නවා නම් බඳින්නේ පළවෙනියට ඉන්න කෙනා. (36G) උඹල තෝරගන්නවා නම් කවුද, තෝරගන්නේ?

    ප.ලි. මොනා නැතත් බිස්නස්කාරයට තිබුනේ මිඩ්ල් ඊස්ට් ගිහිල්ල එහෙදි තුන්දෙනාවම බඳින්න!
     
    Last edited:
    • Haha
    Reactions: todd2231048

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම මේ තුන්දෙනාගෙන්- මම කිව්වේ මේ පින්තූරේ, නැතුව කතාවේ නෙමෙයි- කෙනෙක් තෝරාගන්නවා නම් බඳින්නේ පළවෙනියට ඉන්න කෙනා. (36G) උඹල තෝරගන්නවා නම් කවුද, තෝරගන්නේ?

    ප.ලි. මොනා නැතත් බිස්නස්කාරයට තිබුනේ මිඩ්ල් ඊස්ට් ගිහිල්ල එහෙදි තුන්දෙනාවම බඳින්න!

    ow 1st eki thama mamath
     
    • Like
    Reactions: todd2231048