විවාහය….

gepa

Well-known member

  • නිහාල් ගුරුසිංහ ගෙන් උපුටා ගැනීමක්



    චුයිංගම් එකක් මෙනි
    තත්පර ගාණකට පමණක්
    රසය දනවන
    අනතුරුව
    නීරස කොහොල්ලෑ ගුලියක්
    පමණක් ඉතිරිවන
    එහෙත් දා ගෙනම හපන
     
    • Like
    Reactions: cspmaxx