හරි මචං මමත් හිතන්නේ ඔය විදිහට තමයි ඒත් මගේ කෙල්ල / කෙල්ලගේ දෙමාපියන් කොහොම හිතයි ද දන්නෑනේ බං (තාම එහෙම කෙනෙක් නෑ) මගේ කැමත්තට එකග කෙල්ලෙක් හම්බ උනොත් පොඩියට වෙඩිමක් කරලා ඒ සල්ලි වලට හොද ඉඩමක් හරි වාහනයක් හරි ගන්නවා අනිත් අයට ෆන් දෙන්න නොවෙයි අපිට ෆන් ගන්න පුළුවන් දෙයක් විදිහට![]()
mamath ohoma hithagena hitiya ban karumeta ehema kello hoyaganna adui. kaalakanni wedding sanskruthiyak hinda heedila yana seen thiyenne. Mama badinna inna kenath ithin oya hamoma kiyanava wage lassanata karanna one kiyagena inna kenek.
aparade jivithe goda danna thiyena salli

