ඉස්ලාම් ජාතික ආර්ථික විද්‍යාඥයෙක් විවාහය ගැන සිසුවන් දැනුවත් කරමින් සිටියේය. බිරියන් හතර දෙනෙකු තබා ගැනීමෙන් ඇතිවන වාසි දෙකක් පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය.
1.ඒකාධිකාරය බිඳිය යුතු බව
2.වැඩි දියුණුවූ ගුණාත්මක සේවයක් සලසා ගැනීම සඳහා තරඟකාරීත්වයක් අවැසි බව
ඔබට එක බිරියක් පමණක් සිටී නම් ඇය ඔබ සමඟ දබර කර ගැනීමේ සම්භාවිතාවය වැඩිය.
ඔබට බිරියන් හතර දෙනෙකු සිටී නම් ඔවුන් එකිනෙකා සමඟ දබර කර ගනු ඇත.
ඒ ඔබ වෙනුවෙනි....!
දැන් ඔබට වෙනස වැටහෙනවා ඇත.
ජීවිතය ඇත්තේ විඳවන්නට නොව විඳින්නටය.
ඔබ ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳින්න ...
ඔබගේ අනාගතය තීරණය කළ යුත්තේ ඔබ විසින්මය..!