විවාහ ජීවිතයට ඔවදනක් දෙන්න 🥺😑

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Red label duty free ගන්න එහෙම අහල තියෙන්නෙත් ඔයාද එතකොට? තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට.. මොකද ආතල් ගන්නත් මෙහෙම ප්‍රශ්න දාන උන් ඉන්නවා.. එහෙම එවුන්ට reply කොටන එක අපරාදෙ.. ඒකයි..
    Mata aran denna barida? Red lable ekak kiyak vitara wenawada ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මේවට මෙහෙම උපදෙස් දෙන්න බැහැ, නංගි නිවාඩු පාඩු වෙලාවක අපේ ගෙවල් පැත්තෙ ආවනම් තමා හොඳ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ගැලපෙන්නේ නැත්නම් අයින්වෙන එක තමයි හොඳ
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Red label duty free ගන්න එහෙම අහල තියෙන්නෙත් ඔයාද එතකොට? තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට.. මොකද ආතල් ගන්නත් මෙහෙම ප්‍රශ්න දාන උන් ඉන්නවා.. එහෙම එවුන්ට reply කොටන එක අපරාදෙ.. ඒකයි..
    මේ මගේ වෙඩින් එකට අහපු එකක් 😑😥