ධනවාදී විවාහය හා සමාජවාදී විවාහය අතර වෙනස මොකක්ද?
ධනවාදය හා සමාජවාදය අතර වෙනස මොකක්ද?
ධනවාදයේදී දෑවැද්ද අනිවාර්ය වෙනවා කියලා හිතන්න පුලුවන්, සමාජවාදී විවාහයෙදි ඔය දේශපාලකයො එහෙම එන්නෙ නැති නෑදෑයො එහෙම අඩු එකක් වෙන්න පුලුවං....අම්මප මොකද්ද වෙනස
ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
ධනවාදී විවාහෙ හරි, සමාජවාදී එක වැරදි.අම්මප මොකද්ද වෙනස
ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
ධනවාදයේදී පෙට්ටිය කැඩුනට අවුලක් නෑ.ධනවාදී විවාහය හා සමාජවාදී විවාහය අතර වෙනස මොකක්ද?![]()

ඒ කියන්නේ අ.කු.දි ලා ට ආණ්ඩුවෙන් ආධාර කරාදා?ධනවාදී වෙඩින් එකේදි සල්ලි තියන එකා, හත් දා මගුල් කනව, නැති එකා හඳපානෙ පැනල යනවා.
සමාජවාදී වෙඩින් එකක් එහෙම එකා එකාට ඕනි විදියට ගන්න බෑ, සල්ලි තියෙන එකත් 50 දෙනෙක් ගෙන්නල චිකන් ෆ්‍රයිඩ් රයිස් දෙන්න ඕනි (හෝ වෙනයම් සීමාවක්) , නැති එකාටත් එහෙමයි, නමුත් නැති එකාට රජයෙන් ආධාර කරනවා.
8-5 padiyata wada karana unta arenna anith hama gasballlatama aaduwen monawa hari hambenawaa.ඒ කියන්නේ අ.කු.දි ලා ට ආණ්ඩුවෙන් ආධාර කරාදා?
මුන් දෙන්නගෙන්ම තමයි අහලා බලන්න ඕනේධනවාදී විවාහය හා සමාජවාදී විවාහය අතර වෙනස මොකක්ද?![]()
For Around $2,500, You Can Become A Virgin Again! It's called “hymenoplasty” and what you're guessing is right: It's a surgical reattachment of that thin tissue sexual barrier you were born with, the one you had until you lost your virginity. The surgery costs around $2,500 and has very little risk.ධනවාදයේදී පෙට්ටිය කැඩුනට අවුලක් නෑ.
සමාජවාදයේදි පෙට්ටිය නොකැඩී තියෙන්න ඕනී.![]()
නැහැ බං .අම්මප මොකද්ද වෙනස
ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
හම්මට අපි හදමු එහෙනන් සමාජවාදී රටක්.නැහැ බං .
දනවාදී විවාහෙකදී උබ උබේ wife ට අපි කියන්නේ Solo riderගේ wife කියල .
එත් සමාජවාදී විවාහෙකදී උබේ wife අපි හැමෝගෙම wife වෙනවා .
සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේදී රටේ මිනිස්සු වෙන්න ඕනේ දෑවැද්ද දෙන්නේ, පිරිමියා සමාජවාදී උනොත්හනිමූන් එකේදී ගෑණිට අවුලක් වෙන එකක් නෑ, නැත්තං ලේ ගියේ නෑ කියලා හෝම්කමින් එකේදී බෙරගහන එකක් නෑ.ධනවාදී විවාහයට තමන්ගේ work place එකේ අයට, boss ට සහ අනික් company bossesලට ඔක්කොටම එන්න කියල grand party එකක් දානවා. chevas regal අනං මනං බඩු ඔක්කොම ඇත.
වෙඩින් එකට එන්න කියන්නේ නෑදෑ හිතවත්තු සීමිත ගානයි. ඒ හොටෙල් එකට ගෙවන්න වත්කමක් තියන අය. Immigrant එකෙක් valet parking කරනවා. ඌ සමාජවාදී රටකින් ආපු එකෙක්. හොටෙල් එකේ සද්දේ පිටට යන්නේ නැහැ. ගියොත් පොලිසිය party එකට warn කරනවා.
සමාජවාදී මගුලෙදී ගමේම එවුන් එකතුවෙලා වෙඩින් එක ගන්නවා. ඔක්කොම එකතු වෙලා උයන්න පිහන්න උදවු වෙනවා. තමන් වවපු හාල් එහෙම ගෙනත් දෙනවා.
රා, සුදුව, කසිය, ගල්, පොල් තියනවා.
කාගේ හරි van එකක තමා කට්ටිය මගුලට එන්නේ.
මුළු ගමටම ඇහෙන්න ලවුඩ් ස්පීකර් දාල තියෙන්නේ.
මොන පොලිසියද? පොලිසියෙ එකත් මගුල් ගෙදර බොනවා.
මේ ක්‍රම දෙකටම වඩා වෙනස් ක්‍රමයක් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මගුල් වල තියනවා. ණය වෙලා වෙඩිමක් ගන්නවා.
නෑදෑයෝ කෑම ඔතාගෙන යනවා.