Questions විවාහ දෙක අතර වෙනස මොකක්ද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ධනවාදය හා සමාජවාදය අතර වෙනස මොකක්ද?
    අම්මප මොකද්ද වෙනස

    ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
    සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
    ධනවාදයේදී දෑවැද්ද අනිවාර්ය වෙනවා කියලා හිතන්න පුලුවන්, සමාජවාදී විවාහයෙදි ඔය දේශපාලකයො එහෙම එන්නෙ නැති නෑදෑයො එහෙම අඩු එකක් වෙන්න පුලුවං....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අම්මප මොකද්ද වෙනස

    ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
    සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
    ධනවාදී විවාහෙ හරි, සමාජවාදී එක වැරදි.

    සමාජවාදී විවාහ වෙන්නෙ සමාජ රෝග තියෙන දෙන්නෙක් අතර.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ධනවාදී වෙඩින් එකේදි සල්ලි තියන එකා, හත් දා මගුල් කනව, නැති එකා හඳපානෙ පැනල යනවා.

    සමාජවාදී වෙඩින් එකක් එහෙම එකා එකාට ඕනි විදියට ගන්න බෑ, සල්ලි තියෙන එකත් 50 දෙනෙක් ගෙන්නල චිකන් ෆ්‍රයිඩ් රයිස් දෙන්න ඕනි (හෝ වෙනයම් සීමාවක්) , නැති එකාටත් එහෙමයි, නමුත් නැති එකාට රජයෙන් ආධාර කරනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ධනවාදී විවාහය හා සමාජවාදී විවාහය අතර වෙනස මොකක්ද?👫
    ධනවාදයේදී පෙට්ටිය කැඩුනට අවුලක් නෑ.
    සමාජවාදයේදි පෙට්ටිය නොකැඩී තියෙන්න ඕනී. :rofl:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ධනවාදී වෙඩින් එකේදි සල්ලි තියන එකා, හත් දා මගුල් කනව, නැති එකා හඳපානෙ පැනල යනවා.

    සමාජවාදී වෙඩින් එකක් එහෙම එකා එකාට ඕනි විදියට ගන්න බෑ, සල්ලි තියෙන එකත් 50 දෙනෙක් ගෙන්නල චිකන් ෆ්‍රයිඩ් රයිස් දෙන්න ඕනි (හෝ වෙනයම් සීමාවක්) , නැති එකාටත් එහෙමයි, නමුත් නැති එකාට රජයෙන් ආධාර කරනවා.
    ඒ කියන්නේ අ.කු.දි ලා ට ආණ්ඩුවෙන් ආධාර කරාදා?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ධනවාදී විවාහය හා සමාජවාදී විවාහය අතර වෙනස මොකක්ද?👫
    මුන් දෙන්නගෙන්ම තමයි අහලා බලන්න ඕනේ😂😂😂😂
    FB_IMG_1612852885032.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ධනවාදයේදී පෙට්ටිය කැඩුනට අවුලක් නෑ.
    සමාජවාදයේදි පෙට්ටිය නොකැඩී තියෙන්න ඕනී. :rofl:
    For Around $2,500, You Can Become A Virgin Again! It's called “hymenoplasty” and what you're guessing is right: It's a surgical reattachment of that thin tissue sexual barrier you were born with, the one you had until you lost your virginity. The surgery costs around $2,500 and has very little risk.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    අම්මප මොකද්ද වෙනස

    ධනවාදී විවාහය වෙන්නෙ සල්ලි තියන දෙන්නෙක් අතර
    සමාජවාදී විවාහය වෙන්නෙ කබ්බ හිගන්නො දෙන්නෙක් අතර
    නැහැ බං .
    දනවාදී විවාහෙකදී උබ උබේ wife ට අපි කියන්නේ Solo riderගේ wife කියල .
    එත් සමාජවාදී විවාහෙකදී උබේ wife අපි හැමෝගෙම wife වෙනවා .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නැහැ බං .
    දනවාදී විවාහෙකදී උබ උබේ wife ට අපි කියන්නේ Solo riderගේ wife කියල .
    එත් සමාජවාදී විවාහෙකදී උබේ wife අපි හැමෝගෙම wife වෙනවා .
    හම්මට අපි හදමු එහෙනන් සමාජවාදී රටක්.
    යෙක පවුලක් ශේ යෙකට ජීවත් වෙමු

    එහෙම බැලුවොත් ඉස්සර එකගෙයි කෑම කියන්නෙ සමාජවාදී කසාදයක්.
    හැමෝටම අයිතියි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ධනවාදී විවාහයට තමන්ගේ work place එකේ අයට, boss ට සහ අනික් company bossesලට ඔක්කොටම එන්න කියල grand party එකක් දානවා. chevas regal අනං මනං බඩු ඔක්කොම ඇත.
    වෙඩින් එකට එන්න කියන්නේ නෑදෑ හිතවත්තු සීමිත ගානයි. ඒ හොටෙල් එකට ගෙවන්න වත්කමක් තියන අය. Immigrant එකෙක් valet parking කරනවා. ඌ සමාජවාදී රටකින් ආපු එකෙක්. හොටෙල් එකේ සද්දේ පිටට යන්නේ නැහැ. ගියොත් පොලිසිය party එකට warn කරනවා.

    සමාජවාදී මගුලෙදී ගමේම එවුන් එකතුවෙලා වෙඩින් එක ගන්නවා. ඔක්කොම එකතු වෙලා උයන්න පිහන්න උදවු වෙනවා. තමන් වවපු හාල් එහෙම ගෙනත් දෙනවා.
    රා, සුදුව, කසිය, ගල්, පොල් තියනවා.
    කාගේ හරි van එකක තමා කට්ටිය මගුලට එන්නේ.
    මුළු ගමටම ඇහෙන්න ලවුඩ් ස්පීකර් දාල තියෙන්නේ.
    මොන පොලිසියද? පොලිසියෙ එකත් මගුල් ගෙදර බොනවා.

    මේ ක්‍රම දෙකටම වඩා වෙනස් ක්‍රමයක් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මගුල් වල තියනවා. ණය වෙලා වෙඩිමක් ගන්නවා.
    නෑදෑයෝ කෑම ඔතාගෙන යනවා.
     
    සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේදී රටේ මිනිස්සු වෙන්න ඕනේ දෑවැද්ද දෙන්නේ, පිරිමියා සමාජවාදී උනොත්හනිමූන් එකේදී ගෑණිට අවුලක් වෙන එකක් නෑ, නැත්තං ලේ ගියේ නෑ කියලා හෝම්කමින් එකේදී බෙරගහන එකක් නෑ.
     
    • Wow
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සමාජවාදී,

    ගෙයි ඔප්පුවයි, රත්තරං බඩු ටිකයි බැංකුවෙ තියල,
    ලෝකෙට පේන්න තුන් හාරසීයකට මගුල කියල
    බජට් හෝල් එකක, මැනේජර්ගෙ කැමැත්තට අනුව කෑම දීල, මැනේජර්ගෙ අයියගෙ පුතාගෙ ත්‍රී පීස් බෑන්ඩ් එක ගස්සල, ඉස්තරම්ම බීම වර්ග බයිට් වර්ග දීල, බලෙන් රැග් වෙලා, මාස ගානක් තිස්සෙ ජෝඩුවම වියදම්කරල දෙවෙනි මනමාල මනමාලියන්ට පුරුදු කරපු ඩාන්ස් එකට සප්රයිස් වෙලා, කලින් කියපු මැනේජර්ගෙ මස්සිනා කරන බීච් සයිඩ් එකේ හොටෙල් එකකට අඬාගෙන, එක රෑකට හනිමූන් ගිහින්, පහුවදා ඉඳන් මනමාලිගෙ මහගෙදර බින්න බහින එක.

    ධනවාදී කුම්මැහි,

    පවුල් දෙකේ උන් එකතු වෙලා කොවිඩ් පිටින් දාල ගෙදර ඉඳන් අත්සන් කරල අමුත්තන්ට කේක් කෑල්ලක් එක්ක තේ එකක් දීල ගෙවල් වලට යන එක.

    ධනවාදී ලෝස් නැති,

    හොඳම හොටෙල් එකක හිතවතුන් 50ක් විතර එකතු වෙලා
    ඩිනර් එක අරගෙන,
    හනිමූන් වලට මෝල්ඩීවුස් වල කපල් එකටම වෙන්කරපු අයිලන්ඩ් එකක සුමානයක්.