විවාහ නොවුන 40 පැන්න නාකි ටික එන්න, කතා කරමු.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    (1) සෙක්ස් ලයිෆ් එක කොහොමද?

    (2) වර්තමාන ජීවන තත්වය තුල විවාහ නොවීම නිසා ඇතිවුන තෘප්තිමත් දේවල් හෝ ඇතිවුන අතෘප්තිමත් දේවල් මොනාද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    Meditation Self Care GIF by MOODMAN
     
    • Like
    Reactions: Fiona Dabare

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    (1) සෙක්ස් ලයිෆ් එක කොහොමද?

    (2) වර්තමාන ජීවන තත්වය තුල විවාහ නොවීම නිසා ඇතිවුන තෘප්තිමත් දේවල් හෝ ඇතිවුන අතෘප්තිමත් දේවල් මොනාද?

    (1) Hodai. eka eka hotel walin kanawa

    (2) Truptimath wenne nidahasa nisa. Arupthimath wenne ledak unama kawruth nethi nisa
     
    • Like
    Reactions: Fiona Dabare

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අපෙ ගෙවල් පැත්තෙ ඉන්නවා වයස 50 ක විතර මෝර ගියපු ඉන්ජෙක් . බැඳලා නෑ.
    දවසක් බන/දානේ ගෙදරක ගිහින් ඉද්දි මන් හිටපු තැනට ටිකක් ඈතින් ගෑනු දෙන්නෙක් කතා වෙනවා ඇහෙනවා මට අර මෑන් ගැන.
    තරුණ කාලෙ ඉතින් කොළඹමනෙ වැඩ කරලා තියෙන්නේ. දන්නැද්ද ඉතින් කොළඹ ඉද්දී ...bla..blaa..blaa...
    ඒ කියන්නෙ කිරි පුතේ බොහෝ විට උබලා සාන්ත දාන්ත කොච්චර හොඳට හිටියත් බැන්දෙ නැතුව හිටියොත් බඩුකාර ලේබල් එක වදිනවා කියන එක.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    (1) සෙක්ස් ලයිෆ් එක කොහොමද?

    (2) වර්තමාන ජීවන තත්වය තුල විවාහ නොවීම නිසා ඇතිවුන තෘප්තිමත් දේවල් හෝ ඇතිවුන අතෘප්තිමත් දේවල් මොනාද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Incel (involuntary celibate)

    මුන්ව හදුන්වන සිංහල වචනයක් තියනවා ද? 🤔