විවාහ රේඛා වලින් හෙළිවන ඔබෙ කසාදේ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11 වගේ... :) කොනෙන් යන්තම් පොඩ්ඩක් යටට නැමිලා නොනැමිලා වගේ :P

    mage nam tiyenne 2 ...:-(

    මට හිතා ගන්න බැහැ මගෙත් 11 යි 2 යි වගේ..
    කෙලින් ඇවිත් අන්තිම ටික නැමිල..
    එතකොට 11+2 =13 / 2 = 6.5 නේද හරි එක :baffled::baffled:??
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    11 වගේ... :) කොනෙන් යන්තම් පොඩ්ඩක් යටට නැමිලා නොනැමිලා වගේ :P

    මගෙත් එහෙමයි..නැමිලත් වගේ නිකන්..නැමිලා නෑත් වගේ :baffled:
    අවුලක් නෑ සැපට ඉන්න තියෙනවනම් එච්චරයි :rofl:
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මගේ වම් අතේ 2 එක වගේ.දකුණු අතේ 11ද 2ද කියල හිතාගන්න බැ.තව සුලගිල්ල පැත්තේ ඉදන් ඉට ටිකක් උඩින රෙකාවක් එවිත් තියනවා එකිට්ටුවට.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකේ ති‍යෙන 11 විදි‍යටම නෙවෙ‍යිනේ මගේ අතේ රේඛාව ති‍යෙන්නේ.:confused::confused::confused::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mage 2 da 11 da kiyala hithaganna be.

    mage nam tiyenne 2 ...:-(

    මට හිතා ගන්න බැහැ මගෙත් 11 යි 2 යි වගේ..
    කෙලින් ඇවිත් අන්තිම ටික නැමිල..
    එතකොට 11+2 =13 / 2 = 6.5 නේද හරි එක :baffled::baffled:??

    මගෙත් එහෙමයි..නැමිලත් වගේ නිකන්..නැමිලා නෑත් වගේ :baffled:
    අවුලක් නෑ සැපට ඉන්න තියෙනවනම් එච්චරයි :rofl:

    මගේ වම් අතේ 2 එක වගේ.දකුණු අතේ 11ද 2ද කියල හිතාගන්න බැ.තව සුලගිල්ල පැත්තේ ඉදන් ඉට ටිකක් උඩින රෙකාවක් එවිත් තියනවා එකිට්ටුවට.

    මේ ඔක්කොටම වගෙ මටත් 2/11 තමයි
    :eek::eek:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මගේ රේඛා දෙකක් තියෙනවා.දෙකම එක වගේ හොඳ පැහැදිලි රේඛා දෙකක්..දැන් මට ගැලපෙන එකක් ඔකේ දාල නෑනේ ??:rofl::rofl:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    කසාද බැන්දම කොහොමත් කෙලවෙනවනේ...
    ඒකෙ කියන්න දෙයක් නෑ බොලව්
    :angry::angry::angry::lol::lol::lol::lol: