විවාහ රේඛා වලින් හෙළිවන ඔබෙ කසාදේ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    pirimi aya saha gahanu aya balana ath thiyanawa neda? :oo:mama ahema ahala thiyanawa... pirimi balanne mona atheda? :baffled::nerd:

    ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මොන අතේද උත්තෝ බලන්ඩ ඕනී? මගේ ඉරි හතක් අටක් තියෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    මොන අතේද උත්තෝ බලන්ඩ ඕනී? මගේ ඉරි හතක් අටක් තියෙනවා

    ඇත්තට බලන්න ඕනේ ඇත මොකක්ද බන් :oo:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    pausi aiya mata banida danneth na eyage wade mama karanna giya kiyala....:D:D:D:D:D

    View attachment 38282

    සුළැගිල්ලට පහලින් තිබෙන එම රේඛා "විවාහ රේඛා" ලෙස හදුන්වනවා.දැන් ඔබේ අතේ එවැනි රේඛා තිබෙනවාදැයි පරික්ෂා කරන්න. ඔබේ අතේ එවැනි රේඛාවක් තිබෙනවානම් එයින් ඔබේ විවාහය ගැන නොයෙක් කරුණු හෙලිකරගන්න පුළුවන්. එවැනි රේඛා කිහිපයක් තියෙනවානම් එයින් කැපී පෙනෙන රේඛාව තමයි විවාහය පෙන්වන්නෙ.

    01). එම කැපී පෙනෙන විවාහ රේඛාව අගදි උඩු අතට (සුළැගිල්ල දෙසට) යොමුවෙලා තියෙනවානම් මේක විවාහ බාදකයක්, විවාහ සැප නොලැබී යන්න පුළුවන්.

    02). විවාහ රේඛාව පහතට නැමී ඇත්නම් විවාහයෙන් පසු දියුණුව අඩාල වෙනවා.

    03). විවාහ රේඛාවෙ මුල් කොටසෙ දුපත් සලකුණක් තිබෙනවානම් විවාහය ප්‍රමාද වෙනවා. අසාර්තක වෙන්නත් පුළුවන්.

    04). මෙම දුපත් සලකුණ විවාහ රේඛාවෙ අග කොටසේ ඇත්නම් මැදි වයසේදි විවාහය කැඩි යන්න ඉඩ තියෙනවා.

    05). දුපත් සලකුණු දෙකක් හෝ කීපයක් තියෙනවා නම් දුක්බර අවාසනාවන්ත විවාහයක් ඔබට හිමිවෙ.

    06). විවාහ රේඛාව මැද දුපත් සලකුණක් තිබෙනවානම් විවාහය මගදී කැඩි යනවා.

    07). හොදින් වැඩි ඇති විවාහ රේඛාව දෙකට කැඩී ඇත්නම් ඉතා සැපවත් ලෙස ආරම්භ වු විවාහය පසුව කැඩී යයී. නමුත් නැවත එක් වෙ.

    08). විවාහ රේඛාවට උඩින් කුඩා රේඛා ඇත්නම් නොයෙක් බාදක එල්ල වුවත් විවාහය සාර්තකව කරගෙන යාමට පුළුවන්.

    09). එක රේඛාවක් පමණක් උඩින් ඇත්නම් විවාහයෙන් පසු දෙදෙනා අතර ගැටුම් හටගනී.

    10). විවාහ රේඛාවෙ සිට සුළැගිල්ල දෙසට කුඩා රේඛා කිහිපයක් විහීදී ඇත්නම් ප්‍රසිද්ධ ස්ත්‍රින් කිපදෙනෙකු සමග අනියම් සම්බන්ධකම් පවත්වයි.

    11). විවාහ රේඛාවෙ කැඩිම් හා පලුදුවිම් තොරව දිගින් හා ගැබුරින් යුතුව කැපී පෙනෙන ලෙස පිහිටා තිබේ නම් සැපවත් සාර්ථක වසනාවන්ත ජීවිතයක් ගතකිරිමට ලැබෙනවා.

    oyata kohomada kiyalath comment 1k dannako...:D:D:D

    18704099a7137e695b8b073ecb63d8ef3e99ab0da4847920a4e16baff95b427cf226ca93.jpg

    උබ දාලා තියන විදිහට මට තේරෙන්නේ නැ බලන්න මේ තියන්නේ මගේ අතේ තියන රේඛා දැන් කියහන් බලන්න මේක බලලා මොකක්ද කියලා
    :oo::oo:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    18704099a7137e695b8b073ecb63d8ef3e99ab0da4847920a4e16baff95b427cf226ca93.jpg

    උබ දාලා තියන විදිහට මට තේරෙන්නේ නැ බලන්න මේ තියන්නේ මගේ අතේ තියන රේඛා දැන් කියහන් බලන්න මේක බලලා මොකක්ද කියලා
    :oo::oo:

    ඔකේ තේරුම හරි සරලයි බන් !

    උබේ ඔය තියන වමේ ඉදලා දකුණට යන රේකාව පැහැදිලිව දිගට තියනවනේ ...ඒ කියන්නේ උබේ විවාහ ජීවිතය සාර්ථක , ආදරණිය දිගුකාලින එකක් කියන එකයි ...

    දකුණේ ඉදලා වමට එන එක මුලින් කෙලින් ඇවිල්ලා පස්සේ වක්‍ර වෙලා පහලට ගිහින් තියනවනේ .. ඒවගේම එක පිහිටන්නේ මුලින් පැවසූ ප්‍රදාන රේකාවට පහලින් , උඩට මතුනොවී .... එකේ තේරුම ..උබ බදින්න කලින් හොදට බඩුගගහ ඉදලා , බැන්දට පස්සෙත් ගැනිට හොරෙන් ( පවුල් ජීවිතය අවුල් කරගන්නේ නැතුව ) හොදට අ. 58 විතර වෙනකම් බඩුගගහ සතුටින් පිරුණු ජිවිතයක් ගතකරනවා කියන එකයි . නමුත් උබ කවදාවත් තමන්ගේ අයතා සම්බන්ද තාවයන් විවාහ දිවියට බදා වෙන ලෙස මතුවෙන්න නොදී විවාහයට යටින් පවත්වාගන්න දක්ෂ වෙනවා !! එකයි දෙවෙනි රේකාව අගදී යටට නැමිලා ගිහින් තියෙන්නේ ....:nerd::):nerd:

    මේ අනාවැකිය කිවේ මේක අහපු එකාට විතරයි. උබලා මෙවෙදිහට බ්ලේඩ් තලෙකින් කපලා රේකා හදාගත්තට උබලට එහෙම ජිවිතයක් ගතකරන්න බෑ! :no::no::no:
     
    මම නම් ජීවිතේට බඩුවක් නම් ගහලා නැතෝ තවම කෙල්ලෙක්වත් නැ යකෝ තමා​
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    මම නම් ජීවිතේට බඩුවක් නම් ගහලා නැතෝ තවම කෙල්ලෙක්වත් නැ යකෝ තමා​

    එහෙනම් දැන් පටන්ගනින් .. පොලිසියට හරි ගෙදරට හරි මාට්ටුවුනොත් අත පෙන්නපන් .....:lol: