විවාහ වීමේ අවම වයස පනතකින්

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    සබ්‍රි ස' දැම්මේ ඕකට තමයි බන්.
    හිංගලයෙක් කළා නං හිංගලුම කීයක් එනවද සරම උස්සගෙන. තම්බියගේ අයිතිය, අපි නිරගමික, අපි සුළු(දිය) ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටිනවා ගාගෙන.
    SIrawata! Sabry radical Muslim dial ekak (Un thamai mulinma hitiyeth passe thama me gobba hikanellu level ekata awith thiyenne)
     
    • Like
    Reactions: Champ HB

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    SIrawata! Sabry radical Muslim dial ekak (Un thamai mulinma hitiyeth passe thama me gobba hikanellu level ekata awith thiyenne)
    සහරානුත් රැඩිකල් මුස්ලිම් තමයි බ්‍රො
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    SIrawata! Sabry radical Muslim dial ekak (Un thamai mulinma hitiyeth passe thama me gobba hikanellu level ekata awith thiyenne)
    සහරානුත් රැඩිකල් මුස්ලිම් තමයි බ්‍රො

    Umbala dennam hari. Sabry gena loku wishwasayak thiyanna baha. Miniha thamange jathiyata adinawa. Eyata thaniyenma weda karanna baha Hakeemla kala wage.
    Mokada bahuthara anduwak thiyena hinda. Balamu.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් බදින වයස කියද!! 18i නෙමේද :nerd: පැනලා යන ඒවා එහෙම බදින්න 18 පිරෙනකන් ඉන්නවා නේද ?
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දන්නෙ නැහැ මේ පනත මොකක්ද කියල. මම දන්නා විදියට දැනටත් නීතියක් තියෙනවා. නමුත් රටේ සාමාන්‍ය නීතිය අභිබවා මුස්ලිම් විවාහ නීතිය MMDA ක්‍රියාත්මක වෙනවා.

    MMDA අහෝසි වීමයි විය යුත්තේ. ඔය පනත් ගෙනත් වැඩක් නැහැ ඒක අහෝසි නොකර.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,082
    3,923
    113
    දැන් බදින වයස කියද!! 18i නෙමේද :nerd: පැනලා යන ඒවා එහෙම බදින්න 18 පිරෙනකන් ඉන්නවා නේද ?
    baara karayo kamathi nam 16n puluwan mama hithanne dan.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    FB_IMG_15984889533185308.jpg


    Cuties🤮 Netflix
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    පදනමක් ඇතුව විවේචන කරන්ඩ ඉගෙන ගනින් පොන්ස් ,හැම එකටම බල්ල වගේ බුරාපනින්නෙ නැතුව..
    සබ්‍රී මුස්ලිම් නෙමෙයිද භල්ලෝ