නඩු දාන්නේ වාහනේ අයිතිකාරයටත් එක්ක.ඒ නිසා ඌටත් උසාවි එන්න වෙනවාමිනිහෙක්ව යට කරා උනත් වාහනේ ලියාපදිංචි අයිතිකාරයගෙන් ප්‍රශ්න කරල යන්න දෙනව. හප්පපු එකා හොයන එක පොලිසියෙ ජොබ් එක
තමන්ගේ අතේ වැරැද්දක් නැතත් උසාවි බඩගාන්න වෙනවා
වන්දි ඉල්ලලා නඩු දැම්මොත් ඒකටත් යන්න වෙනවා
හොඳම දේ විකුණන කෙනාගේ කොපිය RMV යවන එක
salli dunna, salli baragatta kiyala letters nam financially proof ekak widihata witharai. RMV eke procedure eka hariyata forms purawala karana eka. letters wala kisima validity ekak na ohoma case ekakadi. brokerla baiyo (buying and selling) karana un thama owners la awa kiyala value eka adu wenawa kiyanne.