විවෘත කඩදාසි මත වාහනය වික්කොත් වැඩ වරදියි!!!

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මිනිහෙක්ව යට කරා උනත් වාහනේ ලියාපදිංචි අයිතිකාරයගෙන් ප්‍රශ්න කරල යන්න දෙනව. හප්පපු එකා හොයන එක පොලිසියෙ ජොබ් එක
    නඩු දාන්නේ වාහනේ අයිතිකාරයටත් එක්ක.ඒ නිසා ඌටත් උසාවි එන්න වෙනවා
    මන්ගේ අතේ වැරැද්දක් නැතත් උසාවි බඩගාන්න වෙනවා
    වන්දි ඉල්ලලා නඩු දැම්මොත් ඒකටත් යන්න වෙනවා
    හොඳම දේ විකුණන කෙනාගේ කොපිය RMV යවන එක
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වාහනේ transferred වුණා කියලා ලියුමක් දැන් ගෙදරටම එනවා විකුණන කෙනගේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    වාහනේ transferred වුණා කියලා ලියුමක් දැන් ගෙදරටම එනවා විකුණන කෙනගේ.
    හුකනවා මගේ බයිකේ කාර් එක දීලා එහෙම තාම ආවේ නෑනේ එහෙම ලියුම්. 2018 බයික්කේ දුන්නේ. ආවේ නෑ කියන්නේ මුන් ට්‍රආන්ස්ෆර් කරගෙන නැද්ද?
    නඩු දාන්නේ වාහනේ අයිතිකාරයටත් එක්ක.ඒ නිසා ඌටත් උසාවි එන්න වෙනවා
    මන්ගේ අතේ වැරැද්දක් නැතත් උසාවි බඩගාන්න වෙනවා
    වන්දි ඉල්ලලා නඩු දැම්මොත් ඒකටත් යන්න වෙනවා
    හොඳම දේ විකුණන කෙනාගේ කොපිය RMV යවන එක
    අපිට හම්බෙන බාගේ යවන්න ඕන තැපෑලෙන්ද? අපිට එහෙම කෑල්ලක් හම්බෙනවද? 🤔
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    e liyumata satha pahakawath watinakamak na neethiya issaraha

    ow. godak un hithan inne muddarayak uda assan kala paliyata eka valid kiyala. :lol: salli dunna, salli baragatta kiyala letters nam financially proof ekak widihata witharai. RMV eke procedure eka hariyata forms purawala karana eka. letters wala kisima validity ekak na ohoma case ekakadi. brokerla baiyo (buying and selling) karana un thama owners la awa kiyala value eka adu wenawa kiyanne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හුකනවා මගේ බයිකේ කාර් එක දීලා එහෙම තාම ආවේ නෑනේ එහෙම ලියුම්. 2018 බයික්කේ දුන්නේ. ආවේ නෑ කියන්නේ මුන් ට්‍රආන්ස්ෆර් කරගෙන නැද්ද?

    තාම ට්‍රාන්සර් කරගෙන නෑ, දැන් කී දෙනෙක්ට විකුනලද දන්නෙත් නෑ

    අපිට හම්බෙන බාගේ යවන්න ඕන තැපෑලෙන්ද? අපිට එහෙම කෑල්ලක් හම්බෙනවද? 🤔

    ෆොර්ම් එකේ පවරන්නාගෙ පිටුව තමා යවන්න ඕනෙ රෙජිස්ට පෝස්ට්
    ඒකෙ දිනෙ දාලා උබයි, ගත්ත එකයි, සාක්කි 2යි ඔක්කොම sign දාල යවන්න ඕනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ෆොර්ම් එකේ පවරන්නාගෙ පිටුව තමා යවන්න ඕනෙ රෙජිස්ට පෝස්ට්
    ඒකෙ දිනෙ දාලා උබයි, ගත්ත එකයි, සාක්කි 2යි ඔක්කොම sign දාල යවන්න ඕනෙ
    එතකොට ගත්ත එකා නැතුව උන් කෙලින්ම ඕක උගේ නමට හරවනවද? පොත නැතුව?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මට නඩුදාන්නෙ ලියාපදිංචිය දැනුම් දුන්නෙ නැති වරදටනෙ. ඒ ගැන ජජ් එක්ක වාදකරන්න දෙයක් නෑ. මොකක්ද ඒකට දඬුවම?

    නීති විරෝධී / අපරාධයකට දැනුවත් ව හෝ නො දැනුවත් ව හවුල් වී, වාහනයේ වර්තමාන අයිතිකරු ගේ තොරතුරු වසන් කිරීම.

    කූට ලෙඛන වලට අනුබල දීම.

    නීතියට අවනත නොවීම.

    චැසි අංක /එන්ජින් අංක කොටලා ; චැසි බට් කරලා එහෙම තිබ්බා නම් එහෙම ලොකු වට RIP හිතාගනින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,186
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකුනපු වාහනය නැවත ඔයාටම දෙනවා. සල්ලි ඉල්ලන්නෙත් නෑ ආපහු 😄
    නීති විරෝධී / අපරාධයකට දැනුවත් ව හෝ නො දැනුවත් ව හවුල් වී, වාහනයේ වර්තමාන අයිතිකරු ගේ තොරතුරු වසන් කිරීම.

    කූට ලෙඛන වලට අනුබල දීම.

    නීතියට අවනත නොවීම.

    චැසි අංක /එන්ජින් අංක කොටලා ; චැසි බට් කරලා එහෙම තිබ්බා නම් එහෙම ලොකු වට RIP හිතාගනින්.
    :sick:
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය ලියල අත්සන් කරන ලියුම් වල කිසිම වැලිඩිටි එකක් නැහැ කියලා මේකෙම දන්න කවුරු හරි කියලා තිබ්බ මතකයි
    වාහන බෝඩින් ගෙවල් ඕන එකකට ඒක අදාලයි
    එහෙම ලියල දෙන එකක් වැලිඩ් වෙන්න ලෝයර් කෙනෙක් ලඟ සයින් කරලා ඒක ඒ ලෝයර් මොකක් හරි රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එකකටත් දාන්න ඕන වැලිඩිටි එකක් එන්න නම්
    නිකන් මුද්දරයක් උඩ අයිඩී නම්බර් අනම් මනම් දාල සයින් කරාට කිසිම වැලිඩිටි එකක් නැහැ කියලා කියන්නෙ.

    වාහන වල පවරන්න වෙනම ප්‍රොසෙස් එකක් තියන නිසා එහෙම ලියුමක් ලෝයර් කෙනෙක් ලඟ සයින් කරත් ඒ ලියුම වැඩක් නැති වෙන්න පුලුවන්, Open papers අරගෙන වාහනෙන් ගිහින් මොකක් හරි අපරාධයක් කරලා වෙන එකෙක්ට ඒ ඕපන් පේපර් වලින්ම විකුන්නොත් මොන වගේ තත්වයක් වෙයි ද. එතකොට ඇත්තටම වැඩේ කරපු එකාව හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා කොහෙ හරි ඉන්න වෙන එවුන් දෙන්නෙක් කේස් එකට මාට්ටු වෙන්න පුලුවන්
    අනික ඕපන් පේපර් ගද්දිත් ඔය රිස්ක් එක තියනවානේ, මොන අටමගයයක් කරලාද දන්නෙ නැහැනේ, පොතේ තියන අයිතිකාරයගෙන්ම ගන්නවා නම් එහෙම බයක් නැහැ අපිට පවරගන්න කලින් උනු සේරම දේවල් වලට ඌ වග කියන්න එපැයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එතකොට ගත්ත එකා නැතුව උන් කෙලින්ම ඕක උගේ නමට හරවනවද? පොත නැතුව?

    නෑ බොල, එතකොට උබ නිදහස්.
    උබ වික්කා කියල මොටර් කොමසාරිස්ට දැනුම් දීල තියනවා, ගත්ත එකා ඒකෙන් මොනා කලත් උබට නීතිමය අවුලක් වෙන්නෙ නෑ.
    ගත්ත එකා අවුරුද්දකට පස්සෙ වගෙ ට්‍රාන්සර් කරගන්න ආවොත් ඌට දඩ වදිනවා ඒ කාලෙටම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    නෑ බොල, එතකොට උබ නිදහස්.
    උබ වික්කා කියල මොටර් කොමසාරිස්ට දැනුම් දීල තියනවා, ගත්ත එකා ඒකෙන් මොනා කලත් උබට නීතිමය අවුලක් වෙන්නෙ නෑ.
    ගත්ත එකා අවුරුද්දකට පස්සෙ වගෙ ට්‍රාන්සර් කරගන්න ආවොත් ඌට දඩ වදිනවා ඒ කාලෙටම.
    එතකොට උට අපි අත්සන් ගහල දෙන ෆෝම් සෙට් එකේ දිනේ දැම්මත් එකයි නොදැම්මත් එකයි අපි අපේ කොලේ RMV එකට යැව්වාම මූ කවද රෙජිස්ට්‍රේෂන් එකට ගියත් මම කොලේ පෝස්ට් කරපු දවසේ ඉඳන් දඩ ගෙවන්න ඕන? 🤔
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මමත් පෙරේදා වාහනේ දුන්න ඕපන් පේපර්ස්.
    ගෙනියපු එකාගෙන් ලියුමක් අස්සන් කරගත්ත, ID ෆොටෝකොපියක් එක්ක

    පොලිසියෙන් හොයන් ආවොත් කියනව මම මගේ ෆෝම් එක තැපෑලෙන් යැව්ව කියල 😬
    රෙජිස්ටර් පෝස්ට් යවලා තුණ්ඩුව තියා ගන්න ඕනේ... ඌට කියපන් වහාම ට්‍රන්සර් කර ගන්න කියලා. ඕවා ලෙඩ
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,186
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙජිස්ටර් පෝස්ට් යවලා තුණ්ඩුව තියා ගන්න ඕනේ... ඌට කියපන් වහාම ට්‍රන්සර් කර ගන්න කියලා. ඕවා ලෙඩ
    කියන්න ඕනෙ ඉක්මනට ට්‍රාන්සර් කරගන්න කියල. එහෙම නොකලොත් මට පුලුවන් නේද ආයෙ අලුත් ෆෝම් එකක උගෙ නම දාල RMV එකට යවන්න
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    නඩු දාන්නේ වාහනේ අයිතිකාරයටත් එක්ක.ඒ නිසා ඌටත් උසාවි එන්න වෙනවා
    මන්ගේ අතේ වැරැද්දක් නැතත් උසාවි බඩගාන්න වෙනවා
    වන්දි ඉල්ලලා නඩු දැම්මොත් ඒකටත් යන්න වෙනවා
    හොඳම දේ විකුණන කෙනාගේ කොපිය RMV යවන එක
    maika thama kramaya. ethakota kisima awulak nai
     
    • Love
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මගෙත් තියෙනව ඔය වගේ නඩුවක්, යාලුකමට කරේ කොහෙන් යයිද දන්නෙ නැ
    ඔකට කොහොමත්. ගේමක් අදින්න තමා හිටියේ ටික. කාලෙකට කලින් ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ආරන්චි අවා open තියන එවා ඉක්මනට trancer කරගන්න කියලා. ඔහෙට මොකෝ උනේ 😮😮?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එතකොට උට අපි අත්සන් ගහල දෙන ෆෝම් සෙට් එකේ දිනේ දැම්මත් එකයි නොදැම්මත් එකයි අපි අපේ කොලේ RMV එකට යැව්වාම මූ කවද රෙජිස්ට්‍රේෂන් එකට ගියත් මම කොලේ පෝස්ට් කරපු දවසේ ඉඳන් දඩ ගෙවන්න ඕන? 🤔

    අන්න ඒක ශුවර් නෑ, ඌ ගාව තියෙන්නෙ පැවරුම් ලාබියාගෙ කොලේනෙ. ඒකෙ දිනේ දාලා තිබ්බොත් , පරක්කු නන් දඩ වදිනවා.

    උබ පවරන්නාගෙ කොලෙ දිනේ දාලා යවලා, ඌ පැවරුම් ලාබියාගෙ කොලෙ දිනෙ නොදා තියන් හිටියොත් වෙන්නෙ මොකද කියල සුවර් නෑ.

    ඕක වෙන්නෙ නෑ සාමාන්යෙන්, එක්කෝ උබල දෙන්නයි, සාක්කි කාරයොය් ඉන්න තැන අත්සන් කරල දෙනවා, නැත්නන් ඕපන් දෙනවා අත්සන දාලා දිනෙ නොදා.

    බයික් එක තාම ගත්ත එකා ගාව නන් ඌට කොල් කරලා සති 2ක් දියන්, කියපන් ට්‍රාන්සර් එක දාගන්න කියලා, ඌ ගනන් ගන්නෙ නැත්නන්, උබෙ කොලෙ දිනෙ දාලා ආර් එම් වී දාපන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අන්න ඒක ශුවර් නෑ, ඌ ගාව තියෙන්නෙ පැවරුම් ලාබියාගෙ කොලේනෙ. ඒකෙ දිනේ දාලා තිබ්බොත් , පරක්කු නන් දඩ වදිනවා.

    උබ පවරන්නාගෙ කොලෙ දිනේ දාලා යවලා, ඌ පැවරුම් ලාබියාගෙ කොලෙ දිනෙ නොදා තියන් හිටියොත් වෙන්නෙ මොකද කියල සුවර් නෑ.

    ඕක වෙන්නෙ නෑ සාමාන්යෙන්, එක්කෝ උබල දෙන්නයි, සාක්කි කාරයොය් ඉන්න තැන අත්සන් කරල දෙනවා, නැත්නන් ඕපන් දෙනවා අත්සන දාලා දිනෙ නොදා.

    බයික් එක තාම ගත්ත එකා ගාව නන් ඌට කොල් කරලා සති 2ක් දියන්, කියපන් ට්‍රාන්සර් එක දාගන්න කියලා, ඌ ගනන් ගන්නෙ නැත්නන්, උබෙ කොලෙ දිනෙ දාලා ආර් එම් වී දාපන්.
    උත් දැන් වෙන එකෙක්ට විකුනන්න ඇති බන්.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උත් දැන් වෙන එකෙක්ට විකුනන්න ඇති බන්.

    ඌට කෝල් කරල බලපන්, විකුනල නන් ඊලගට ගත්ත එකාගෙ නම්බර් එක ඉල්ලගෙන කතා කරල බලපන්. ඌටත් සාදාරන කාලයක් දීපන් ට්‍රන්සර් එක දාගන්න, ඌ මග අරිනව නන් උබෙ කොලෙ උබ දිනයක් දාල යවපන්, අහක යන පරිප්පු සෙට් වෙන්න ඉඩ තියනවා නැත්නන් 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda