විශ්මිත තුර්කි කම්පන අනාවැකිය සහ ජෝතිශ්ෂ විද්යාව

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මේක ග්‍රහලෝක පදනම් කරගෙන කරානම් ජෝතිශ්යත් අතට වෙන්න පුළුවන් නේද ?

    d3KogECwG
     
    • Like
    • Love
    Reactions: NRTG and Kalegana

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කලින් ඔය ගැන scientifically ඉඟියක්වත් දීලා තිබ්බ නම් එක දැකලා මෙහෙම කිව්වා ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම හොඳ වැඩකාරයෝ ඇති. නමුත් බොරු කාරයෝ වැඩි හින්දා ඉතින් මිනිස්සු දැන් ඕවා ගැන ලොකු විශ්වාසයක් තියන්නේ නැහැ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඇත්තටම හොඳ වැඩකාරයෝ ඇති. නමුත් බොරු කාරයෝ වැඩි හින්දා ඉතින් මිනිස්සු දැන් ඕවා ගැන ලොකු විශ්වාසයක් තියන්නේ නැහැ
    තමිල්නාඩුවේ ඉන්නවා සාමි කෙනෙක් එයාට කෝල් එකක් ගත්ත ගමන් අපි කියන්න ඕනි නෑ අපේ තියෙන ප්‍රශ්නෙ එයා දන්නවා.ඒකට කරන්න ඕනි ප්‍රතිකර්ම එයා කියනවා.ලන්කාවේ ඉන්න ටැමිල් බිස්නස් කරන අය එහෙම කෝල් කරනවා එයාට