විශ්මිත ශරීරයට එබී බලමු.

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    විශ්මිත ශරීරයට එබී බලමු.

    අපගේ නාසයට විවිධ ගඳ සුවද ප්‍රභේද 50,000ක් හඳුනාගත හැකි බව ඔබ දන්නවද ?
    15b50504-7a57-4750-b777-fb9feb645fbaOtherImage.jpg

    අපගේ සමේ කුඩා අංශු 600,000ක් පමණ දිනකට ගැලවී යන බව ඔබ දැන සිටියාද ?
    298232-skin_home_peel-298x232_skin_home_peel.jpg

    අපි සංගීතයට සවන්දෙන කොට අපේ හෘදය වස්තුවේ ස්පන්දන රටාවත් ඒකට අනුව හැඩගැසෙනවා.
    heartbeat-music1.jpg

    වැඩුණු මිනිසකුට සාපේක්ෂව කුඩා දරුවකුගේ ශරීරයේ අමතර අස්ථි 60 ක් පමණ තිබේ.
    baby-pix-14.jpg

    වැඩුණු මිනිසකුගේ ශරීරයේ රුධිර නාල වල මුළු දිග හැතැප්ම 100,000 ක් තරම් වේ!
    bloodv2.jpg

    සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය පුරාම නිෂ්පාදනය කරන කෙල ප්‍රමාණය ගැලුම් 6250ක් වගේ ප්‍රමාණයක් ලු. SWIMMING POOL දෙකක් පුරවන්න පුළුවන්.
    clear_blue_water_pool.jpg

    අපේ ඇඟේ තියන මුළු යකඩ ප්‍රමාණයෙන් අඟල් 3ක් දිග යකඩ ඇනයක් හදන්න පුළුවන්.
    Iron-Nail.jpg

    අපේ ඇඟේ ශක්තිමත්ම මාංශ පේශිය හක්කට සම්බන්ධ වන මාංශ පේශියයි.
    content_Masseter_muscle.png

    අපේ ඇඟේ දහදිය වලට ගඳක් නැති වුනත් ඒ මත ක්‍රියා කරන බැක්ටීරියා මඟින් දුගඳක් ඇති කරයි.
    592876734_sniffing_armpit_xlarge.jpeg

    ඇඟ පුරාම රෝම වැඩියෙන් වැවෙන පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම වැඩි කියල තමයි කියන්නේ.
    1154274687_63ce124d6f_z.jpg

    අපි අවදියෙන් සිටින විට අපගේ මොලයේ ක්‍රියාකාරිත්වයෙන් නිපදවෙන විදුලියෙන් කුඩා විදුලි බුබුලක් දල්වන්න පුළුවන්ලු.
    brainlightbulb02.jpg

    අපේ ඇඟේ අස්ථි වානේ වලට වඩා ශක්තිමත් ලු.
    images

    නිල් ඇස් තියන අය ලේසියෙන් මත් වෙන්නේ නෑ කියන්නේ. ඒගොල්ලොන්ට ALCOHOL දරා ගැනීමේ හැකියාව වැඩිලු.
    f250a5ff9143c5c0a322c823a82ec108.jpg

    සාමාන්‍ය පුද්ගලයෙකුට විවිධ වූ වර්ණ මිලියන 10ක් පේනවලු.
    color-vision-explained-620x310.jpg

    ඔබ දන්නවාද වැඩුණු ශරීරයක් සෑදී ඇත්තේ පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 කින් බව !! (7 වැඩිකිරීම 10යේ 27වන බලය)
    human-body-atoms.jpg

    අපේ ඇඟිලි සලකුණ වගේම අපටම අනන්‍ය වූ එවැනිම සලකුණක් අපේ දිවේ තියනවා කියල දැන සිටියාද ?
    what-your-tongue-says-about-your-health-e1364992099216.jpg

    අපේ ඇඟේ තියන මුළු බැක්ටීරියා ප්‍රමාණය සැලකුවොත් රාත්තල් 4ක් විතර බරයි.
    bacteria_2294327b.jpg

    අපේ ඇගේ දිනකට හැදෙන ශ්ලේශ්මාව(MUCUS) ප්‍රමාණය ලීටරයක් පමණ වේ.
    ewcm4.jpg

    සිරුරේ මුළු රුධිර හා ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% භාවිතා කරන්නේ අපේ මොළයයි.
    Brain.jpg

    අපේ අස්ථි වල 31%ක් අඩංගු වන්නේ ජලයයි.
    DSC08068.jpg

    ලෝකයේ වෙසෙන මුළු ජනගහනයට වඩා වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අපේ මුඛය තුල ජීවත් වනවා. පුදුමයි නේද?
    children-and-young-peoples-conference-pic.jpg

    දිනපතා අපගේ හෘදය වස්තුව නිපදවන ශක්ති ප්‍රමාණයෙන් ට්‍රක් රථයක් කිලෝමීටර 32ක් ධාවනය කරන්න ප්‍රමාණවත් ලු!
    heart-power-landing.jpg

    අපේ ඇඟේ සෑම සෛලයකම ඇති DNA අණු දිගහැරියහොත් PLUTO ග්‍රහයා වෙතට ගොස් ආපසු පෘථිවිය වෙතට ගෙන එන්න තරම් දිගයි ලු. දුරක් විදියට ගත්තොත් හැතැප්ම බිලියන 10ක් !! ඒක හින්ද DNA අණු තියන විදියටම එතිලා තියන එක හොඳයි නේද? බලන්න ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුම් වල හැටි.
    2-dna-galaxy.jpg

    අපි හැමෝම කවද හරි දවසක මේ ලෝකේ දාලා යන්න යනවා. අපි මැරිලා දවස් 3ක් වගේ යද්දී අපි කාපු කෑම දිරවන්න උදවු වුනු අපේම එන්සයිම (ENZYMES) අපේ ඇඟම ජීර්ණය කරන්න පටන්ගන්නවා.
    article-2592566-1CAE5D6300000578-514_964x643.jpg

    අපි රැට නිදාගන්න එක අඩුවුණොත් මොකද දන්නවද වෙන්නේ? පැය 7කට වඩා අඩු නින්දක් දිගින් දිගටම ලබනවනම් අපේ ජීවත් වන කාලය අඩු වෙනවලු !! ඒක හොඳට හිතට අරන් රෑ එළිවෙනකන් PHONE වල එහෙම එල්ලිලා ඉන්නේ නැතුව නිදාගත්තොත් හොඳයි කියල මතක තියාගන්න.
    Sleep-Deprivation.jpg

    අපේ කටේ එහෙමත් නැත්තන් අපේ මුඛයේ ඉඳල ගුද මාර්ගය දක්වා දිවෙන ආහාර මාර්ගය දිගින් මීටර 9ක් පමණ වෙනවා. පිටින් බැලුවට එහෙම පෙන්නේ නෑ නේද?
    1.jpg

    අපිට වයස අවුරුදු 40ක් පහුවෙනකන් වගේ අපේ මොලය ක්‍රමයෙන් වර්ධනය වෙනවා.
    main%20wavebreakmedia%20ltd%20shutterstock_85474510-thumb-615x300-66719.jpg

    අපි ජීවත් වෙන කාලය පුරාවටම අපේ හෘදය වස්තුව පොම්ප කරන මුළු රුධිර ප්‍රමාණය ලේ බැරල් මිලියන 1.5ක් වගේ වෙනවා ! ඒ කියන්නේ ඉන්ධන කෝච්චියක ටැංකි 200ක් තනිකරම ලේ වලින් පුරවන්න පුළුවන් කියන එක.
    oil_train_1.jpg

    අපි අඩියක් තියන හැම වෙලාවකම අපේ ඇගේ මාංශ පේශි 200ක් වැඩ කරනවලු. බැලුවම නම් පෙන්නේ අව්දින්නේ කකුල් දෙකෙන් කියල. එත් අපේ අංග ඇතුලේ කතාව වෙනස් නේද.
    06running_span-articleLarge-v2.jpg

    අපේ ඇඟේ තියන විවිධ වූ රසායනික වර්ග වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් 160ක් වගේ ලු. එහෙම බලද්දී තමන් කිසි වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා කියන එක වැරදි නේද ?
    Cute-Smile-Baby-Girl-Wallpaper.jpg

    අපේ ඇස කැමරාවක් වුනානම් ඒක MEGAPIXEL 576ක විතර CAMERA එකක්ලු. සිරා නේ?

    eye-camera.jpg


    sira.lk

    repost නම් sorry වෙන්න ඕනේ හොඳේ.
    bump එකක් හරි දාගෙන යන්න ........
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක කියවන්න බැහැ බං.. ටිකක් මහන්සිවෙලා ත්‍රේඩ් එකක් දානකොට දාපන්කො.. බලපං සමහර පිංතූර හම්බ සයිස්.. සමහර එව්වා ඇහැට පේන්නෑ.. පිංතූර ටික බාගෙන ඔක්කොම එක සයිස් එකකට හදපං.. සාමාන්‍ය එළකිරියට දාන පිංතූරයක දිග 920.. ඒ ගාණට වත් හදලා දාපන්.. නැත්තං ඊට වඩා පොඩි කරලා දාපන්..
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මේක කියවන්න බැහැ බං.. ටිකක් මහන්සිවෙලා ත්‍රේඩ් එකක් දානකොට දාපන්කො.. බලපං සමහර පිංතූර හම්බ සයිස්.. සමහර එව්වා ඇහැට පේන්නෑ.. පිංතූර ටික බාගෙන ඔක්කොම එක සයිස් එකකට හදපං.. සාමාන්‍ය එළකිරියට දාන පිංතූරයක දිග 920.. ඒ ගාණට වත් හදලා දාපන්.. නැත්තං ඊට වඩා පොඩි කරලා දාපන්..


    හැදුව මචං thanks...
     
    • Like
    Reactions: crazybuddy

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ගොඩක් වැදගත් මචන්.....

    පුලුවන්නම් පින්තුර පොඩ්ඩක් පොඩි කරන්න ......

    You must spread some Reputation around before giving it to sandunrulz.s again.

    හරි මචන් thanks . edit කලා
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ගොඩක් වැදගත් මචන්.....

    පුලුවන්නම් පින්තුර පොඩ්ඩක් පොඩි කරන්න ......

    You must spread some Reputation around before giving it to sandunrulz.s again.

    rep added


    Nice Post! :)

    ela machooo..



    7160033_orig.gif


    Good Post Bro.!
    rep +

    Patta Machan

    patttta bn ++9

    එල එල මචන් නියමයි

    +++ :):)

    thanks මචංල හැමෝටම............ :yes: