විශ්මිත ශරීරය

rereyaka

Active member
  • Jan 12, 2018
    100
    117
    43
    මිනිස් සිරුර විශ්මයජනකයි. අද මේ නූල දැම්මේ එවැනි විශ්මිත කරුණු 13 ක් ගැන. හොඳනම් Rep++ දීල යන්න ..

    1. මිනිස් සිරුර සවස් කාලයට වඩා උදේ පාන්දරට සෙන්ටි මීටරයක් (1cm) උසින් යුක්ත වේ.
    ZAcCvp.jpg
    font><font size=5><font size=5>
    ZAcCvp.jpg
    ZAcCvp.jpg

    2. පෘථිවිය පැතලි නම්, මිනිස් ඇසට සැතපුම් 30 ක් දුරින් පිහිටි ඉටිපන්දම් එළියක් වුවද දැකිය හැක.
    hrsZTAW
    JwAYQXg
    1BBfam.jpg
    1BBfam.jpg
    1BBfam.jpg

    3. මිනිසුන්ගේ DNA වලින් 50% ක් කෙසෙල් වලද අඩංගු වේ.
    2xstD6c
    1GtfJv.jpg
    1GtfJv.jpg

    4. මිනිසා සිය ජීවිත කාලය තුළ සෑම මසකම තම පිටත සම මුළුමනින්ම ඉවත්කරනු ලබයි. ජීවිත කාලය පුරා ඉවත් කල සමෙහි බර රාත්තල් 40 ක් පමණ වේ.
    wPfGVPJ
    wtCQbC.jpg
    wtCQbC.jpg
    wtCQbC.jpg

    5. එක් දිනක් තුළ ඔබේ රුධිරය ඔබගේ ශරීරය වටා සැතපුම් 12,000 ක් ගමන් කරයි.
    ObNd75S
    dlshhw.jpg
    gnUu7D.jpg
    dlshhw.jpg

    6. සෑම නියපොත්තක්ම මුල සිට වර්ධනය වන්නට මාස 6 ක් ගතවේ.
    Ri3mNHG
    GVBhIQ.jpg
    GVBhIQ.jpg

    7. මේක නම් ටිකක් අමුතු කතාවක්. Sinesthesia ලෙස හඳුන්වන තත්වයේදී අපට දැනෙන සංවේද මාරුවී දෙනෙනවලු. හරියට කිව්වොත් කියන දේවල් වල රහ දෙනෙන්නත් හෝ පාට වර්ග ශබ්ද ලෙස ඇහෙනවා වගේ තමයි.
    ITFOOaA
    UxyQTl.jpg
    UxyQTl.jpg
    UxyQTl.jpg

    8. එක් මානව රුධිර සෛල ශරීරයේ සම්පූර්ණ වටයක් ගමන් ගැනීමසඳහා තත්පර 60 ක් ගතවේ.
    KG95S9N
    gnUu7D.jpg
    dlshhw.jpg
    gnUu7D.jpg

    9. දහවල් කාලයට වඩා රාත්‍රී කාලේදී මිනිස් මොළය සක්‍රිය වේ.
    MG5uX61
    GVBhIQ.jpg
    0TwszX.jpg
    0TwszX.jpg

    10. ඔබේ ආමාශික අම්ලය, බ්ලේඩ් තලයක් සම්පූර්ණයෙන්ම දිය කිරීමට සමත්ය.
    SY64d4E
    nZabuq.jpg
    nZabuq.jpg
    nZabuq.jpg

    11. කිවිසුමක වේගය 100mph ඉක්මවිය හැක.
    ceEsI7d
    cBO8mS.jpg
    cBO8mS.jpg
    cBO8mS.jpg

    12. ඔබගේ නහයට විවිධ සුවඳ වර්ග 50,000 කට අධික ප්‍රමාණයක් මතක තබා ගත හැකිය.
    tIozWQE
    0TwszX.jpg
    0RbeaN.jpg
    0RbeaN.jpg

    13. ඔබ විසින් ඔබටම කිතිකවා ගැනීමට අපහසුය. පුලුවන්ද බලන්න මේක කරලම.
    QJpfnik
    0uanaI.jpg
    0uanaI.jpg
    0uanaI.jpg




    Rep ++/ bump දීගෙනම යන්න රසවින්දනම්. ජය !!

     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    watinawa. ara itpandama pena eka apita ahase tharu peenawa wage sceen ekak neda bn. eath tharu wala brightness eka wedinisa compare karannam amarui