විශ්මිත ශරීරය

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    3. මිනිසුන්ගේ DNA වලින් 50% ක් කෙසෙල් වලද අඩංගු වේ.
    2xstD6c
    1GtfJv.jpg
    1GtfJv.jpg



    මේක නම් තේරුනේ නෑ. කෙසෙල් වල RNA තියෙන්නේ නේද?

    නොදන්න දේවල් ටිකක් දැනගත්තා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    7. මේක නම් ටිකක් අමුතු කතාවක්. Sinesthesia ලෙස හඳුන්වන තත්වයේදී අපට දැනෙන සංවේද මාරුවී දෙනෙනවලු. හරියට කිව්වොත් කියන දේවල් වල රහ දෙනෙන්නත් හෝ පාට වර්ග ශබ්ද ලෙස ඇහෙනවා වගේ තමයි.

    :baffled::baffled::baffled:

    TFS
    +15
     

    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    මේක නම් තේරුනේ නෑ. කෙසෙල් වල RNA තියෙන්නේ නේද?

    නොදන්න දේවල් ටිකක් දැනගත්තා.




    ඔව්. සෑම ජීවියෙකුටම(සජීවී) DNA අණුවක් ඇත. ශාක හා ශාක කොටස් (පළතුරු වැනි),සතුන්, බැක්ටීරියා සහ දිලීර වලටත් DNA තියෙනවා. මෙම සියල්ල සැදී ඇත්තේ සෛල වලින්. සෛල වල නෂ්ටියෙහි DNA අඩංගු වෙනවා.
    මන් මෙහි සදහන් කල කාරණය ගැන මාත් පොඩ්ඩක් හොයල බැලුවා. මේකෙන් අදහස් කරන්නේ මුලික ජෛව රසායනයේ සංයුතිය සමානකම් පවතින බවයි. ඇත්තම කිව්වොත් අපි වානරයෙක් ගෙන් වෙනස් වෙන්නේ DNA 2හෝ 3 කින් පමණයි. මන් දාපු කරුණු නිකංම පිළිගන්නේ නැතුව විචාරශීලීව උඹ වගේ බලන එක ආඩම්බරයි. ජය !!