විශ්වකර්ම වැඩක්
ගෙමැස්සාගෙන් ලබාගන්නා ඉහඳ පණුවන් යොදාගනිමින් බරපතළ තත්වයේ තිබෙන තුවාල සඳහා කරනු ලබන විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක් සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රජයේ රෝහලෙන් අසන්නට ලැබෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමය දොස්තර වෛද්‍ය ශිරන්ත පීරිස් මහතා විසින් 2009 දී මෙරටට හඳුන්වා දී තිබෙනවා.
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රජයේ රෝහල විශේෂයෙන් අක්ෂි ප්‍රතිකාර සහ තුවාල ප්‍රතිකාර සඳහා මහත් කීර්තියක් දරනවා. මෙහි දිනපතා සායන පවත්වමින් අසරණ රෝගීන් වෙනුවෙන් සලසන සේවය අනුපමේයයි. වෛද්‍ය ගයාන් ජයකොඩි මහතාගේ අගනා මෙහෙය විශේෂයෙන් සඳහන්කළ යුතුයි.
මේ පිළිබඳ සියලු විස්තර 0112 258 862 යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් දැනගතහැකියි.
හැමෝටම දැනගන්න Bump කරන්න